Laksha 34k Wedi Nedda Ban![]()
ඕක ඇදෙන්න කලින් ඕය වගෙ දෙගුනයක් විතර වියදම් කරන්න ඇති ටිකට් ගන්න
Laksha 34k Wedi Nedda Ban![]()
ඕක ඇදෙන්න කලින් ඕය වගෙ දෙගුනයක් විතර වියදම් කරන්න ඇති ටිකට් ගන්න
Pora E Wenuwenma Kepawela Weda Kala Kenekdaඕක ඇදෙන්න කලින් ඕය වගෙ දෙගුනයක් විතර වියදම් කරන්න ඇති ටිකට් ගන්න
![]()
ඒ වගෙ තමයි දවස්ට ටිකට් 10-15ක් ගන්නවාPora E Wenuwenma Kepawela Weda Kala Kenekda

mekath ekthara suduwak ban, apo nikan salli kana weda mamanam ticket ekakata dekakata wada aran na![]()

ඇත්ත කතාව මචන්
මම නම් ඉස්සර ටිකට් ගත්තා හැමදාම වගේ, ඒවා බැලුවත් එක්ක.
ලොකු දිනුමක් නම් කවදාවත් ඇදිලා නෑ. තමන්ගේ මහන්සියෙන් හොයාගන්නවා ඇරෙන්න අහසින් වැටෙන දිනුම් ගැන බලාපොරොත්තු තියාගන්න ඕන නැති හින්දා මම ඒක අතෑරියා



පැටියා;13084085 said:මම හිතන්නෙ දිනුම් අදින්න කලිං දිනුම ඇදෙන ටිකට් එක තෝරලා ඉවරයි කියලා.
අපිට පේන්න කැමරාව ඉස්සරහදි බෝල ටික පිලිවෙලට අරං පෙන්නන එකයි වෙන්නෙ.








