1. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මගේ ඉල්ලීම දීපිය වල් කොකටුවා!!!!:angry::angry:
  2. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ස්ට්‍රීම් ලොස් හැකෝ
  3. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මගේ ඉල්ලීම දෙනව ද නැද්ද බොල නාටු කුකුලෝහ්!!!!:angry::angry::angry::angry::angry::angry::angry::angry:
  4. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මම හිතුවේ නෑ නේහ් ඔය දැරිවි මෙච්චර ම පොට්ටයි කියලා......
  5. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    හෆොයි..... හැකා ඔය මයික් එක දියං ළමයෙකුට......!!!!!!!!!!!!!!!
  6. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    හා...හා...... අයි නෝ ද ගර්ල් පුටා!!!!!
  7. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    දැන් තොට මක්කෙයි වෙලා හිටියේ හැකෝ..?????????????????????
  8. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    වෙලාවක ආවොත් උපාලි අත්තනායක මහත්මයා ගේ පූර්විකා පාඨය තියන ජෙනුයින් ඔරිජිනල් රෙකෝඩිං එක දෙන්නම් ඕකේ....
  9. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඒහ්..... ඔන්න ඉතිං ඕන නැති කෑලි දානවා.... ප්‍රාර්ථනා දිය වෙන්නේ වතුරේ දාපු කඩදහි ඔරු වගේ තමා... අපි හිතුවට ගග ඉවර තැන වෙනකං යනව කියල එහෙම වෙන්නේ නෑ ප්‍රාර්ථනා.... ඔය මදෑ.........:oo::oo:
  10. dath kimbula

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    කඩදාසි ඔරු දීපං කස්සා ගේ... අළුත් ම සිංදුව සහ වදින එකක්....
  11. dath kimbula

    ශානුද්රි දේවිය වන්දනා කරන්න

    ඕක ලිව්වෙ නිකං ජොලියට බං....ඒත දැන් මට නිකං මොකක්ද වගේ බං අර දැරිවි ඕක කියෙව්ව නං ඉතිං මට හිතා ගන්න බෑ මොනව මං ගැන හිතනව ද කියලා.... සංස්කෘත ඉගෙන ගත්තා, ඔහොම වත් මොනව හරි සෙද්දක් ලිව්වෙ නැත්තං අමතක වෙනවා බං භාවිතයක් නෑ නේ එච්චර ම....
  12. dath kimbula

    markhaloce ට මොකද උනේ?

    ගාථාව කියවල බලපං ගස් ගෝණා!!!!:angry::angry:
  13. dath kimbula

    markhaloce ට මොකද උනේ?

    අනේ පල යන්න හුළගට වැනෙන සයිමා....... මම වෙන මුකුත් කියන්නේ නෑ ඉතිං තොට මේකේ ප්‍රයිවසි ගැන සළකලා..... නැන්දේ... මම මුකුත් කියන්නේ නෑ බොට... තරිය ගෙන් අහගනින් මගෙ කමෙන්ට් එක-වන් & ඔන්ලි කමෙන්ට් ඔන් යූ-
  14. dath kimbula

    ශානුද්රි දේවිය වන්දනා කරන්න

    මම කරපු පයන්නක් නෑ බං.... ඒ වුනාට අර මොනව වුණත් කෙල්ලෙක් නේහ් කියල හිතුණා අර ගාථාව ආයෙ කියවද්දී....ඒක සංස්කෘතෙන් ලිව්වෙත්....:rofl::rofl::rofl: අවුලක් නෑ..ආතල් ගන්න නේ බං...ඒ ළමයව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි නේ ලියල තියෙන්නේ... ඒ වීරයෙක් වෙලා අර දැරිවිගේ අත පතන කුමාරයෙක්.....:baffled: අනුකම්පා...
  15. dath kimbula

    markhaloce ට මොකද උනේ?

    ළිද කියන්නේ ලීදේ හොද එක.... කවුද එකෙක් දාල ත්‍රෙඩ් එකේ කමෙන්ස්ට් බලපල්ලා කියලා හෆොයි අර කෙල්ලො තුන් දෙනත් කියවන්න ඇති......:dull::dull::baffled: මේ නැන්දේ.....:frown: මට තාම 26යි තේරුනැයි.... එදා දැක්ක වෙලාවෙවත් තේරුනේ නැද්ද 26යි කියලා මාව?
  16. dath kimbula

    මිනුවන්ගොඩ අනතුරේ වරද බස් රියදුරන්ට

    ඌ වහල ගහල තියෙන්නේ හරියට ප්‍රමානෙට ලී මෝල් කාරයා ලී දීල නැති නිසා... ඒ නිසා ලී-මෝල ගෙයි වැරැද්ද
  17. dath kimbula

    markhaloce ට මොකද උනේ?

    ඒක සෛ් බුක් දාල ඕයි අපේ කෙන්ෂා.....කෙල්ලො තුන් දෙනා ම බලලා.....:baffled: හතර විළි ලැජ්ජයි මං ඒකේ වන්දනා ගාථාවක් ලියල තියනවා.....:dull::dull::oo:
  18. dath kimbula

    markhaloce ට මොකද උනේ?

    ඔය මාකොලේස් කියන එකා පස්ට වැඩකාරයෙක් සහ මීටරයක් කියල නං අරංචියි.......
  19. dath kimbula

    මිනුවන්ගොඩ අනතුරේ වරද බස් රියදුරන්ට

    සදුන් හරය දී කුණු මුර කන මිනිසුනි ඊරියා නඩු නැති රටකට මොනවට පායනව ද සූරියා!!!:dull::dull::dull:

    No contents