1. AnGeLHuNteR

    Samsung Phone තියන හැමොමලාම එන්න වැදගත්

    ඇන්ඩ්‍රොයිඩ් පොඩි ෆෝන් ගන්න එපා. කාලයක් යනකොට ස්ටක් වෙනව. වින්ඩෝව්ස් එකක් ගන්න බලන්න
  2. AnGeLHuNteR

    මේපාර චන්දෙන් 1 අරමුණකට එක් වෙමු

    මුලදිම කියන්න වෙන්නෙ මේ රටේ ධර්මිෂ්ඨ දේශපාලකයො හිටියෙ නෑ කියන එක අමූලික බොරුවක්. මුල්කාලෙ ඩී එස් සේනානායක බන්ඩාරනායක වරු වගේ උදවිය, එතනින් ගියාම කොල්වින් ආර් සිල්වා ඇන් ඇම් පෙරේරා වගේ වාමාන්ශික දේශපාලනය කරපු උදවිය කලේ මහත්මා දේශපාලනයක්. 78 ජේ ආර් ගෙනාපු ආර්ථික ක්‍රමය විසින් අන් සියල්ල සේම...
  3. AnGeLHuNteR

    18+ එවුන් විතරක් වරෙල්ලා.. කාලීන සංවාදයක්..

    උඹ වගෙ උදවිය ඔය විදියට හැඟීම්වලට මුල් තැන දෙන නිසා තමයි ලන්කාවට අනාගතයක් නැත්තෙ. හැඟීම් වලට මුල් තැන දෙන නිසා තමයි මිනිස්සු හැම එකාටම රැවටෙන්නෙ.හැඟීම් පැත්තකින් තියල දේශපාලනේදි බුද්දියෙන් කතාකරපන්.
  4. AnGeLHuNteR

    panna....

  5. AnGeLHuNteR

    අද රෑ 11 න් පස්සේ

    12n passe rathu kotu
  6. AnGeLHuNteR

    අද රෑ 11 න් පස්සේ

    උඹ දැක්කද නාමල් රාජපක්ෂ කෙනෙකුත් ඉන්නව:rofl::rofl::rofl:
  7. AnGeLHuNteR

    අද රෑ 11 න් පස්සේ

    age nokara kiyapan :frown:
  8. AnGeLHuNteR

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    Li-ion walata passe apu technology eka Li-polymer eka nisa ubata baya wenna deyak na :yes:
  9. AnGeLHuNteR

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    puluwannam hoyaganin. :rolleyes::rolleyes: sony samsung LG amathakawunada :rofl:
  10. AnGeLHuNteR

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    muslim thenak nisa ganna epa lol :P
  11. AnGeLHuNteR

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    ow. :yes: up to 8gb sure nathnam ahala ganna
  12. AnGeLHuNteR

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    meka hodai. separated vga thiyenne. hardware paththa hodai :yes: webcam eka echchara quality ekak na. eth eka normal use karanna athi.:rolleyes:
  13. AnGeLHuNteR

    ලැප් එකක් ගැනීම සම්බන්දව ...

    kiyanna tharam awulak na :nerd: habai ekak puluwannam fujitsu ekak hoyaganna balapan. ewage hardware qualiity uparimayi :nerd: japan badune :P gigabyte lenovo normal.:dull: msi hodai gaming walata :D

    No contents