සොහොන;17683202 said:
ඔකට ඩ්ස්නිලන්තය කියන්න කලින් මැරෙන්නේ ප්‍රබාකරන් හිට්යා නම් බොම්බෙකින් නෙදකින් ව්තරක් මුන්ට අමතක වුනා නේ අවුරුද්දු ගානක් යුද්දෙන් මැරිලා කාලකන්නි උන අපි අතරේ ඉන්න සහොදර ජනතාව එක ඉවර කරා කියලා කියන වුන්ව මේ කාලකන්නි ඩ්ස්නි කාරයොන්ට මහින්දට පුක දෙන වුන් වගේ පෙනෙන්නේ
ඔනේ මගුලක් කියනවා මට නම් තොපිලට වගේ නෙමේ යුද්දේ මතකයි එ වගේම අපි දුක් ව්න්ද හැට්ත් මතකයි
කෝකටත් තයිලය වගේ යුද්දේම අල්ලගන්න එපා මචන්.. තව හිතන්න දේවල් ගොඩක් තියෙනවා..
මේක ඩිස්නිලන්තයක් උනේ කාගේ වරදින්ද කියල තේරුම් ගන්න උත්සහ කරපන්..
මම එක උදාහරණයක් දෙන්නම් :
2013 මැයි මාසේ වෙසක් දවසේ මගේ අම්මා රෝහල්ගත වෙලා හිටියේ ,
මමයි වයිෆුයි ගිය අම්මා බලන්න , එතකොට වයිෆ් බබා .හම්බෙන්න හිටියේ..
පහුවද එනකොට මගේ මුළු ගේම සුද්ද කරලා , හොරා අහු වෙච්ච හැම දෙයක්ම අරන් ගිහින්..
වෙන සරණක් නෑ ගියා නීතියේ පිහිට පතන්න ..
ගෙදරටම ඇවිත් කට උත්තරේ මොකද්ද පොතක ලියාගෙන ගියා හෙට පොලිසියට එන්න කියලා.
දවස් ගානක් බඩ ගෑව අදාල නිලදාරියා හම්බුනේ නෑ..
සතියකට විතර පස්සේ අයි ගියා කියන්න සතුටුයි මගේ ඇන්ට්‍රි එක ඇතුල් කරලවත් ණෑ ..
නිතිය බල්ලට ගිය රටක බන් අපි ජිවත් වෙන්නේ..
උබටත් අසාදාරනයක් උන වෙලාවක තේරෙයි උබට..
මමත් බෝම්බ පිපුරුමකට හා ත්‍රස්තවාදී ප්‍රහාරයකට සජීවීව මුහුණ දීපු කෙනෙක්..
ඒ කුරිරු මතකයන් තාමත් අද වගේ .මතකයි.