ඇමසියා නෙමෙයි....මගේ ඔරිජිනල් එකට කොටු 10යි![]()
ow ow uba neda ara yaluwa kiyala account ekin awe..

ඇමසියා නෙමෙයි....මගේ ඔරිජිනල් එකට කොටු 10යි![]()

ඔව් ඕයි රෙද්ද මුන් පනින්නත් නැකැත් බලනවනෙ![]()
ada ude idala balan inne moka paniyda kiyala
anthimata ape ekek yaida danne na 
අඩො උබ රත්නපුර නෙද චොකාටත් කෙල වෙන්න වගෙ නෙද යන්නෙ

ඔන්න එහෙනම් මාත් ඉන්නව ඇහැරගන කම්මැලි කම යන්නත් එක්ක මොනවා හරි කියපල්ලකො බන් 8 වෙනිදත් ඇහැරලා ඉන්න එපායෙ![]()

Ai ubata nidimatada![]()

ඔව් බන් එහෙම උනොත් නම් වැඩක් නැ මාම උදෙ ඉදන් නෙට් ගිහින්ම phone එකත් 3න් පාරක් විතර චර්ජ් කරා එත් එක පයන්නෙක්වෙත් පැන්නෙ නැනෙkiyala wadak na bnada ude idala balan inne moka paniyda kiyala
anthimata ape ekek yaida danne na
![]()

උඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට.![]()

හොර වැඩ වලට කොහොමත් අපෙ උන් පට්ට දක්ශයිනෙ
මයිත්‍රි පනිනකන් මාරාත් හාංකවිස්සියක් දන්නෙ නැනෙ ඔච්චර බුද්දි අංශ ඉන්න එකත් නොදන්න එවා අපි කොහොම දැනගන්නද

ow ow uba neda ara yaluwa kiyala account ekin awe..![]()

සිරාවට මේ ඌද? යාලුවා කියන්නේ ගෑණු පෙරේතයෙක්නෙ බං. මූ එහෙම නෑනේ. 

උඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට.![]()

ara rookada natawana eka neda![]()
![]()

උඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට.![]()

නෑ බං අර චන්දේ ඉල්ලන අනිත් සිරිසේනගේ ඇඩ් එක. මල් වට්ටියක් අරගෙන පන්සල් යන්නෙ.![]()
sirase nam ehema ekak dakke na bn 
දැක්කා දැක්කාඋඹලා බැලුවද අර අනික් සිරිසෙනගේ ඇඩ් එක. මම ටී වී බලන කෙනෙක් නෙමෙයි. යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලේ අහම්බෙන් දැක්කේ. මෛත්‍රී දින්නම ඌව හොයා ගන්නත් නැති වේවි හැංගිලා බයට.![]()