1. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    ඉතින් ඒකනේ කියන්නේ මහින්දය‍ා පත් උනේ උගේ වැඩපිලිවල ක්රියාත්මක කරන්න උ පත් කර ගන්න ඔිනි උ කියන දේ කරන මිනිස්සු. නැත්තන් ඉතින් ජනාධිපති කෙනෙකුට චන්දෙ ‍දීලා වැඩක් නෑනේ. ඇමරිකාවෙ වෙන්නෙත් ඒ දේ.
  2. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    ගොන්ටෝ 1999 දෙමළ මිනිස්සු චන්දෙ දුනේනේ චන්ද්රික‍ාට....! උඹේ ගොන් තර්කෙ එතනින්ම ඉවරයි. අනික කොහෙද කොටි රනිල්ට චන්දෙ දෙන්න‍ එප‍ා කියලා තියෙන්නේ කියපන් බලන්න.
  3. GuneBhai

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    :yes::yes::yes::yes::yes: රෙප් ++++
  4. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    ඔච්චර ස්වාධිනයි කියන ඇමරිකාවටත් වඩා අපි ස්වාධින වෙන්න යනවද? ඒක මට එච්චර අල්ලන්නේ නෑ. ස්වාධින වෙන්නත් ඔ්නි එක මට්ටමකට විතරයි.
  5. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    නැහැ මම කියන්නේ ස්වාධීන කොමිසමට නියෝජිතයෝ පත් කරන එක ඒ ආන්ඩුවට බාර දෙන්න කියල. ස්වාධීන වෙන්න ඕනි නියෝජිතයො මිස ආන්ඩුව නෙමේනෙ. ආන්ඩුව වැරදි දෙයක් කලොත් පාඩුව ආන්ඩුවටමයි. වාසිය විපක්සයට. අන්න ඒකයි මම කියන්නේ. එතකොට මිනිස්සුන්ට පුලුවන් ආන්ඩුව වැරදි කලොත් ආන්ඩුව ගෙදර යවන්න.
  6. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    කොටි රනිල්ට චන‍්දෙ දෙන්න එපා කිව්වේ නෑනේ කිව්වෙ චන්දෙ වර්ජනෙ කරන්න කියලනේ. උඹලනෙ රනිල්ට චන්දෙ දෙන්න එප‍ා කිවුව‍ා කියන්නේ උඔලගෙ ආතල් එකට. කොටින්ට මහින්දව ගේන්න උවමනා නන් කෙලින්ම මිනිස්සුන්ට කියල එවන‍වනේ මෙන්න මෙයට දෙන්න කියල.... එහෙම උනානන් මහින්ද උඩින් දිනුන්
  7. GuneBhai

    මත්තල ඇත්ත සීන් එක, ඇඩෙනව

    දැන් සාමාන්‍යයෙන් ඕක කොච්චර වෙන්න ඔිනිද බන්? කියපන්කො දැනගන්න........
  8. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    ස්වාධින කොමිසම වැරදි කියල මම කිව්වෙ නැහැනේ. ඒ කොමිසමට පුද්ගලයන් තෝරන විදියෙ තමා වැරැද්ධ තියන්‍නේ. අපි චන්දෙ දෙන්නේ ආන්ඩුවකට මිසක් කොහෙවත් යන ස්වාධින කොමිසමකට නෙමේනෙ.
  9. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    පාලක පන්තිය හෙ‍ාර වැඩක් ‍කලොත් එලවන්න මිනිස්සුන්ට පුලුවන්... ස්වාධීන කොමිසමේ උන් හොර වැඩ කලොත් එලවන්න මිනිස්සුන්ට බැහැ. ඒකයි අවුල.....
  10. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    come to the defence.pk..... i cannot type sinhala fast....
  11. GuneBhai

    මහින්ද දුන් තෑග්ග

    තොපිට මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ කියල ප‍ාරට බැහැල‍ා මිනියක් දෙකක් මරා ගෙන අන්කම්පා චන්ද ගන්න නේ උඹල හදන්නේ අපි අහු වෙයි ඕවට.......
  12. GuneBhai

    laknath123 ge prashna walata pilithuru!

    හා හා..... මරාට සපෝර්ට් නන් නිල් බලකායේ.... :angry::angry::angry:
  13. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    ඇමරිකාවේ වත් නැති ස්වාධින කොමිසන් අපිට මොටද? සංවාදයට විවුර්තයි!
  14. GuneBhai

    University Colleges are Ready... A/L ගොඩ ගිය අයට...

    Ela... niyama wadakk...! elaz!
  15. GuneBhai

    Muslim Congress to My3

    :lol::lol::lol::lol::lol: Who let the dogs out! :lol::lol::lol::lol::lol:
  16. GuneBhai

    Muslim Congress to My3

    Huta..... M3 ge deshapremaya..? redda pallen...?
  17. GuneBhai

    Car help plz...

    oya dekama chaa... ganin 2008 Nissan Tida... eka laksa 24-25 athra yanne....
  18. GuneBhai

    laknath123 ge prashna walata pilithuru!

    මේකෙ ඉන්න සමහර කාලකන්නින්ට කියල වැඩක් නෑ...

    No contents