1. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    සොල්දාදුවන්ගෙ පහසුකම් කොහොමද වෙනස් වෙන්න ඔිනි කියල පොඩ්ඩක් පැහැදිලි කරපන්.
  2. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    එ්ක ඊලම ‍නෙමේ තමා හැබැයි ඊලමට යන කෙටි පාර. කෙලින්ම නම් කරල ඊලම ඉල්ලන්න බැහැනේ. ISGA දුන්නන් බඩුම තමා. වෙන මුකුත් කියන්න නැහැනේ. ඉතින් එහෙනන් දෙමළ මිනිස්සු මහින්දව උඩින් දිනවන්න ඔිනි. ඒත් එහෙම වෙන්නේ නැහැනේ. උඹෙ තර්කය බර මදි. ඒකෙන් දෙමළ මිනිස්සු රනියට කැමති ඇයි කියන එකට හරි උත්තරේ නෑ. හරි...
  3. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    එහෙම නන් ඇයි බන් අගමැතිට ලිම්ට් නැතිව බලේට එන්න පුලුවන් වෙලා තියෙන්නේ?
  4. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    කරැණා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච එකෙක් උට සලකන්න ඔනි ඒ නිසා. කරණා විතරක් නෙමේ ‍ජෙප්පොත් හාමුදරැවරැ මරැවා, දළදා මාලිගාවට ගැහුවා, ආමි එකේ උන් මැරැවා. උන්‍ට සමාව දුන්න නන් කරැණ‍ට සමාව දෙන්න බැරිද? අනික උඹල ‍බවුද්ද නේද? ලැජ්ජයි. නැට්ටෙ ඉදන් ගොම.
  5. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    ඇයි ඔියි රනියාව අගමැති කරන්න ඔිනි නන් මිනිස්සු කෙලින්ම ඒක කරනවනේ.. ඒකට සිරිසේනව ඔිනිද? මිනිස්සු අකමැති එකෙක්ව බලෙන් රටේ අගමැති කරන්න තරන් සිරිසේන හිරිකිතයෙක් උනාද? මම මෙහෙම කිවුවේ නෑ.
  6. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    එමෙහ කිවුව පලියට සතුරා කියන දේ ඇත්ත කියල විස්වාස කරන්න‍ෙ ඔිනි නැහැනේ. සතුරා අපිට ඕවා කියන්නේ අපිව නොමග යවන්න. ඒක අපි එද‍ාට බලමු.
  7. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    දැන් එතකොට පිරිබාහරන් ඇත්ත කියන්නේ උ කියපුව අපි විස්වාස කරන්න ඔිනි. අනේ උකේ උඹල වගේ උන්. බලේ ගන්න නන් පිරිබාහරන් කියපු දෙයක් උනත් කමක් නෑ. කරැණා විතරක් නෙමේ තව කොටි 10,000 පුනුරැත්තාපනේ වෙලා ඉන්නව‍ා ර‍ට පුරා. උන්වත් පුනුරැත්තාපනේ කරපු එක වැරදිද?
  8. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    රනිල් අගමැති කරන අන්තර්වාර ආන්ඩුවක් හදනවලු දින 100ට.... ඇයි දන්නේ නැද්ද?
  9. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    මට තියන ලෙ‍‍ාකුම ප්රසේනේ ඇයි දෙමළ මිනිස්සු සටන් විර‍ාමෙ හින්ද රනිල්ට කැමති කියන එක. පොඩ්ඩක් පැහැදිලි කරන්න.
  10. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    ඉතින් ඇයි එහෙනන් දෙප‍ාරක් ඉල්ලන්න දෙන්නේ, බලය නිසා මිනිස්සු දූශිත වෙනවනේ... එක පාරක් ඉල්ලුවම ඇතිනේ.
  11. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    සිරිසේනගෙන් අහපන්... උනේ කියන්නේ.!
  12. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    ඔය රතු කරල තියන ටික සම්පුර්ණ බොරැ. 1977 වෙනකන් බොහෝ වෙලාව‍ට උතුරැ නැගෙනහිර දෙමළ මිනිස්සු චන්දෙ දුන්නේ නිදසහ් පක්සෙට ඒත වෙනස් උනේ කොටි කේස් නිසා. නැත්තන් ඉස්සර යාපනේ කියන්නේ තනිකර නිල් සීට් එකක්. උඹ ඉතිහාසෙ වත් දන්නෑනේ. මට තියන ලෙ‍‍ාකුම ප්රසේනේ ඇයි දෙමළ මිනිස්සු සටන් විර‍ාමෙ හින්ද රනිල්ට...
  13. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    නැහැ මචන් උඹටයි වැරදිලා තියෙන්නේ. රටේ ජනතාව ජනාධිපතිට චන්දෙ දෙන්නේ ජනාධිපතිගෙ සැලැස්ම ක්රියාත්මක කරන්න. චන්දෙන් දිනුවට පස්සේ ජනාධිපති කරන්න ඔිනි ඒක. ඒකට කාගෙන් වත් බාදා තියෙන්න විදියක් නෑ. ජනාධිපති අවුල් නන් මිනිස්සු ජනාධිපතිව අයින් කරයි. ‍ චන්දෙදි ‍කොන්තරාත්තුව තියන්නේ ජනාධිපතියි මහ ජනතාවයි...
  14. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    පාලකයා දෙවරකට වඩා බලයේ හිටියම දුශිත භාවය වැඩි වෙන්නේ කොහොමද? දෙපාරක් හිටියොත් අන්තිම පාර මොන දේ කලත් නිතියට මුකුත් කරන්න බෑ. අර චන්ද්රිකා කලේ. එහෙමනේ කට්‍ටිය දුශිත වෙන්නේ. තුන් හතර පාර ඉල්ලනේ රටට වැඩක් කරන්න මිස ‍හොරාකකා ඉන්නද?
  15. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    හරි දින 100 ක‍ට හරි පවරනවනේ...... මු දින 100 කට හරි රටේ නායනකය වෙනව. ඒක බොරැද... මිනිස්සු එපා කියපු එකෙක් දින 100 කට හරි පත්කරන්නේ අහවල් එකටද?
  16. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    කිසිම දේශපාලන පක්සයකට සම්බන්ධ නෑ කියන්නේ ඒ මිනිස්සු දේශපාලන වශයෙන් ස්වාධිනයි කියන එක නෙමේනෙ. උනුත් කොයි පක්සෙට හරි චන්දෙ දෙනවා. ඔතනට වැරදි මිනිස්සු ආවොත් ර‍ාජ්‍ය පාලනේ අච්චාරැවක් වෙනව‍ා. එහෙම රටකට ඉස්සරහට යන්න බැහැ. ඔික පිටරට එම්බසියක ගුලියක් අපි ඔිවා ගෙඩිය පිටින් ‍ගිලින්න ඔිනි නෑ.
  17. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    දැන් උඹමනේ කිවුවේ දෙමළ මිනිස්සු කැමති රනිල්ට ඒ නිසා උන් දෙන්නේ රනියටම තමා කියල.....

    No contents