1. Malinga

    help me please

    oyaa partition eke permission venasak karanna athi. eeka aaith hariyata hadanna. ethakota hariyai
  2. Malinga

    PC HELP

    heethu godak thiyenna puluvan ithin. hard disk eke bad sectors ehema nahane? drivers avul nahane? mona hari nogalapena devices gahala thiyenava da? e stuck vena eka balanna puluvan mokak nisaa da kiyala. Event Viewer eke athi moko stuck vune kiyala vatila. eeka balala kiyanna...
  3. Malinga

    PC HELP

    monava hari visheesha application ekak run karaddi da vune? naththum normal thividdi da?
  4. Malinga

    මේ අවුරුද්දෙ

    ගොඩක් හොඳ වැඩක්. මමනම් ඔය වගේ වැඩක් කරල නෑ. ලාබ ප්‍රයෝජන නොතක ඔය වගේ වැඩ කරන අය සමාජයේ ඉන්න එක ගැන සතුටුයි. දිගට ම ඒ ‍වගේ වැඩ කරන්න අවශ්‍ය කරන මනුෂ්‍ය ගුණාංග සිත තුළ රැ‍ඳේවා කියල ප්‍රාර්ථනා කරනව!!
  5. Malinga

    !! මිහිකත අහසේ සිට !!

    දුර්ලබ ඡායාරූප එකතුවක්. බොහොමත් ම ස්තූතියි අපිටත් බලන්න එළකිරිය වෙත ගෙන ආවාට.
  6. Malinga

    ElaKiri MTA Tournament 2013

    සුභපැතුම් කට්ටියට ම. තමන්ගෙ දක්ෂතාවයන් හැමදෙනාට ම සහයෝගයෙන් හා හිත්රිදීම්වලින් තොරව පෙන්නන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
  7. Malinga

    උදව්වක්

    http://www.androidgadgematic.com/2011/12/fix-android-package-file-is-invalid.html oova karala balanna
  8. Malinga

    පද පේලි .....

    ඉනූ වරල මල් මිලිනව ගිලිහෙන සලෙල යහන මැද කඳුළැලි අහුලන හඬාවැටෙන ජීවිතයක ඉරණම නොදකින ලොවකයි නුඹ ඉන්නේ රෑ සමනලියක වී අසරණ වුණු ගොදුරකි නුඹ සලෙලකු දඩයම් කළ නොදැමුණු ඉඳුරන් නඟන විලාපය නොඇසෙන ලොවකයි නුඹ ඉන්නේ රූ සිරු වියැකී වත මුකුලිත වෙන මලකි ළඳුනි නුඹ පෑගී පොඩි‍වන අඳුර මිස හෙට එළියක් නොදකින නොපහන්...
  9. Malinga

    පද පේලි .....

    සලෙල පහසින් කිලිටි වූ රෑ යහන වැතිරුන දුක් සුසුම් දයාවේ නෙතු ඉමෙන් වැලහී අම්ඹපාලිය මිඳුණු මල පුඩුවේ බැඳුණි දෝ රන් කිකිළියේ සිනා පඬු ගෑ දෙතොල සිර කළ ඉවුරු බිඳ හල කඳුළු මහ වැහි ගොඳුරු ලොබ බැඳ සරන මුව වැඩි මළපුඩු ව මත නිදිවරා දෝ නෙත පුරා රත ගෑවුණේ කිකිළියේ රන් කිකිළියේ පිණි දියෙන් මුව දොවා මල්...
  10. Malinga

    පද පේලි .....

    ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරන ලඳුනේ ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ‍ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි...
  11. Malinga

    පද පේලි .....

    විනේ කටින වුන් විනේ කටින වුන් තරහක් නොකියාම කනේ කොහොඹ මිරිකනවා හැමදාම ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම වණේ නැතිව උන් වණේ නැතිව උන් දුක දන්නේ කොහොම ගමේ ගැටව් කරබාගෙන උන්නාට විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට නෙලා ගනින් යැයි කප්රුක පිදුවාට ඉනේ රෙද්දමයි හිටියේ හරහාට විනේ කටින වුන් ............. ළැමේ කිරට...
  12. Malinga

    ඔව් / නෑ

    සේරම මම දන්න මට අදාල ඒවනෙ. ඉතින් හිස්තැන් පුරවන්න දෙයක් නෑ. :rolleyes:
  13. Malinga

    Tablet PC...!

    eekanum hariyata sure na. brand eka anuva ithin ganna thiyena thanuth venas venavane kohomath
  14. Malinga

    Android Mobile help

    oova chines eeva. paadui oova ganna eka. speed ehemath na oovala. anith eka ooka adugane S3 clone ekakvath namai. normal ekak. eeka nisaa kohomath sure na oovanum.
  15. Malinga

    .......කමකට නැ මේවානම්......

    එළ එළ පිස්සු විකාර වගේ වුණාට සමහර ඒව ඉතින් නරකත් නෑ. ස්තූතියි බලන්න දැම්මට
  16. Malinga

    Tablet PC...!

    1 ඇල්ලුවොත් ගෙවන්න වෙනව. සාමාන්‍යයෙන් අල්ලනව 2 චයිනීස් ඒව අරගෙන ඉක්මනට කැඩෙන්න ඉඩ වැඩියි. ඉතින් ටිකක් ගාන වැඩි වුණාට හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එක තමයි වාසිය 3 ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමයි ඉතින් ඒකනම් කියන්න වෙන්නෙ.
  17. Malinga

    පද පේලි .....

    තුන්තිස් පැයක් මුළු මහ රැයක් තුන්තිස් පැයක් මුළු මහ රැයක් ඉවසුමක් නෑ සිත සිතා මගේ ආදරේ දන්නව ද ඔයා අහන්න දෝ මා කියනව ද ඔයා ආදරේ දෝ කියා ආදරෙයි මං සමනලී ආදරෙයි මං සමනලී ආදරෙයි මං සමනලී ආදරෙයි මං සමනලී මගේ පෙම් හිතේ සක්මන් කළේ ඔයා දිගැස්සී දඟකාරී හැඩකාරී යැයි කියා ආදරෙයි මං සමනලී ආදරෙයි මං...
  18. Malinga

    පද පේලි .....

    මගෙ මණිමේඛලා නුඹෙ සෙනෙහේ පතලා හද ආරාමෙ පීරාන ආවා සොයා නෙතු පාරා එදා විමසාලා ගියා සඳ හීලෑවි ආකාසෙ පාවී වළා මම මේ යාමෙ ඈගාව සිටියා බලා නතුවී මාව ඈගේ වෙලා සිනිසේලේ ගාවාලා මායාව පාවීලා මනලෝල ලීලා මාගාව පාලා මා ජීවිතේ ඈ නිසා නෑ මා ආයෙ වී මං මුලා මගෙ මණිමේඛලා .......... සදා‍කාලේ හැංඟීලා සේයාව...
  19. Malinga

    පද පේලි .....

    හිතගාව නවතින්න හිනහෙන්න සැනසෙන්න මගෙ හිත බලන් ඉන්නවා හැන්දෑව ආවාම මහ සයුරෙ රළ ගාව මගෙ නෙත බලන් ඉන්නවා අනේ මං තාම ඔබේමයි නේද ඔබේ ඔය දෑත මගේමයි නේද මගේ හිතගාව එදා හැඩපෑව ඔබේ ඔය දෑස මගේමයි නේද මහසයුරෙ කිමිදෙන්න රළ එක්ක හැප්පෙන්න මගෙ හිත මගෙන් ඉල්ලුවා මහ සයුර බිලිගත්ත ඔබ එක්ක මට ඉන්න මගෙ පණ මමත්...
  20. Malinga

    පද පේලි .....

    මේ මා හඬවාලා හැරදා වෙන්වීලා මට අදහන්න බෑ තාම මේ වේදනා දුන්නේ කවුරුන් ද ඔයාම ද කියා මේ මා හඬවාලා හැරදා වෙන්වීලා සිහින මා හදේ හි ගොඩගැහිලා මතක රැස්කළා මා කඳුළට වෙලා පාලුව දැනෙයි මේ මතකේ කතාවේ සෙනෙහේ නිමයි මේ කඳුළැල් උනන්නේ ආදරෙයි මා දිවිතෙක් සදා සෙනෙහෙ පැතුම් වියැකීලා මේ මා හඬවාලා...

    No contents