1. Malinga

    පද පේලි .....

    කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනාමල් නුඹේ සිනාමල් අවර නැකත නොවේ තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී සතුටු කඳුළු පිපේ මල් යායක සිත් යාකළ නුඹ මගේ දේවී කඳුළු පිසදාලන .............. අරුණ ගලන පැයේ නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී සිතට තනිය නොදී තුන්තිස් පෑ මල් යහනට...
  2. Malinga

    පද පේලි .....

    මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරලුනා මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා මා සිත මියුරු කල්පනා ............. රණ...
  3. Malinga

    .:How to jailbreak iPrison....!!!!!!!!!:.

    එළ කට්ටියට බලන්න දැම්මට ස්තූතියි
  4. Malinga

    Beautiful Nail Arts

    ස්තූතියි එළකිරි එකේ අයටත් බලන්න දැම්මට. කාන්තා පාර්ශවයේ අයටනම් ප්‍රයෝජනවත් වෙයි. සමහර ඒවනම් දැකල තියෙනව මීට කලින්. කොහොම වුණත් ලස්සන ඒව ටිකක් තියෙනව.
  5. Malinga

    පද පේලි .....

    පිණි බිංඳු කැට වැටුණු මල් පෙති පුරා හංඟාපු ඔය රහසෙ සෙනෙහස් කතා මදනැල්ලෙ දැවටී පෙම් සීතෙ ගුලිවී මගෙ සවනෙ පතුලට ම කොඳුරා ගියා ඔය මුවගෙ නිරතුරු ම රැඳි පෙම් සිනා පහනක් ම වී දිලුන මගෙ හද පුරා ගිම්හානේ ගිලිහී මල් සමය කැළඹී මධුසමයෙ මල් කුමරි හිනැහී ගියා පිණි බිංඳු කැට වැටුණු ............. ආරාධනා...
  6. Malinga

    පද පේලි .....

    මගෙ හිතම කියන එකම අඟන නුඹය හිතාලා නුඹ හිතේ මගේ හෙමින් හෙමින් පාද තබාලා සඳරානි පෙරී පෙරී තරු ළඟ තොඳොල් වෙවී මේ රැය තුරල් වෙවී ඉමු අපි තුරුල් වෙවී කෝ කො මගෙ සිඳංගන හිත සනසන මුළු හිතම රිදන නුඹ ඇති තැන නෑ කිසි තනිකම තව නුඹ ගැන නෑ හිත ඉවසුම මගෙ හද නලියන ඒ නුඹ හට දෙන මගෙ හිතම කියන එකම අඟන නුඹය හිතාලා...
  7. Malinga

    පද පේලි .....

    හිතට දැනුණේ ඔයාවයි හිතේ රැඳුනෙත් ඔයාමයි හිත හොයපු හැමදේම තිබුණේ ඔයා ළඟමයි ඔයාටයි මතක් වෙන්නෙත් ඔයාවයි මතක හිටියෙත් ඔයාමයි මගෙ ම යැයි හිත කියනමුත් මට හිමිනොවන්නෙත් ඔයාවයි නෙතේ අග උණු කඳුළු කැටයක් කතාකළ හැටි නම් කියයි ඔයා ගැන සිහිකරන ගානෙම සිතින් හැඬු හැටි මං හොරෙන් ලබාගන්නට බෑ ඉතින් ඔයා කෙනෙකුගෙ...
  8. Malinga

    පද පේලි .....

    සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණා ම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්නන් එදා පියමැන්න මතකයි ද පාසල් වියේ කවි පාඩමේ අකුරු බැරිවීලා තැලුවා ම හැඬුවේ ඔයා දම්මී සුගත් වගේ අපෙ ආදරේ නොදැනීම දෙසිතේ ම බොඳවී ගියා පාසල් වියේ දෙන්නා එක පන්තියේ කිරිකෝඩු පෙම්වන්තයෝ බැඳි ප්‍රේමෙ පාසලේ දී අපි දෙන්නගේ ලියවීලා ඇත...
  9. Malinga

    පද පේලි .....

    සිත් යාවුණා දෝ නොසිතූ ලෙසින් නෙත් පැටලුනා දෝ නොමියෙන පෙමින් මගෙ වෙන්න පැතුවා දෝ නුඹ ඔය සිතින් සැනසෙන්න බෑ ඔබ මා හැරදා ගිහින් පැතුමන් පිරීලා දෙසිතේ අපේ දෙනුවන් කියාවී අපෙ ආදරේ සැනසෙන්න ආසයි ඔයා උණුසුමේ සැමදා මගේ වෙන්න ඔබ ආදරේ සිත් යාවුණා දෝ ............ කාලය ගෙවීලා මතකෙට හොරෙන් නික්මේවි දෝ නුඹ...
  10. Malinga

    පද පේලි .....

    අපේ ආදරේ නුඹ විහිලුවක් කළා දමායන්න පෙම් කෙරුවේ කෙලෙ‍සදෝ ඔයා හිතේ මාලිඟා තනාලා මගෙන් දුර ගියා කියාදෙන්න ආදරේ මේකදැයි කියා මගේ රත්තරන් ඔයා දැන් දුකක් නැතිව‍දෝ සිතේ බලාගත්තෙ ඔයාවමයි මා මටත් වාඩා ලෝකයේ රැයක් පුරා නෙත් දෙකේ කඳුළු වැල් ගලා ගියේ මතක සිතුවමක්වත් නෑ ඔයා නොමැති ලෝකයේ අපේ ආදරේ...
  11. Malinga

    පද පේලි .....

    පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී ප්‍රේමියේ අපට හිමී යාවී යාවී යාවී දෑස කඳුළින් සේදී යාවී කාලයේ මතක පිරී ආදරේ වෙනස දැනී පාලුවේ තනිව හිඳී ආදරේ වෙනස දැනී පාලුවේ තනිව හිඳී මල්යායේ අත්පටලා ඇවිදපු අපි ඒ කාලේ ළංවෙන්නට සමනලියන් නෑ ඔබ පමණයි ආවේ ආදරේ කොහෙද ගිහින් සමනලුනේ ඈ කොහෙද කියන් ආදරේ තවම කියන්...
  12. Malinga

    පද පේලි .....

    හාදකම් බොඳවී ගියාදෝ හමන සුළඟට පාවෙලා අදහගනු බෑ ඔබ නේද කීවේ නොයන බව මට දිවුරලා කඳුළු නිරතුරු හඬවලා අඳුර නොඅඩුව විඳවලා සොඳුරු මතකය ඉකිගසා සොයන විට නුඹ රෑ දිවා හීන පොදි මවලා ආදරේ පවසා ඉන්න ළංවීලා හිමිනැති ද මන්දා නැතිද දුක දැණුනේ නුඹට රත්තරනේ අහිමිදෝ ළඳුණේ ඉන්න හිත් තරයේ කල්ප යුග ගෙවලා අල්ප පෙම...
  13. Malinga

    පද පේලි .....

    සිනහ සඟවගෙන කඳුළු තබා ගිය මියුලැසියේ සිත තාම අවධියෙන් එදා ව‍ගේ තවමත් හැන්දෑවට ඔබේ සිනහ හඬ නැගී ඇසේ මට මියුලැසියේ මගෙ මියුලැසියේ සියල්ල අහිමිව බිඳී විසිරිලා දුක පමණක් නොබිඳී ඇත රැඳිලා මතකය විතරක් වත්කම කරලා සඳෙන් සඳට යෞවනයත් ගෙවිලා මියුලැසියේ මගෙ මියුලැසියේ වත්සුනු සුවඳට ඉව කළ හදවත පරමල් යහනක...
  14. Malinga

    පද පේලි .....

    දන්නවනේ මම එන්නේ නුඹ දකින්න කියලා නොදන්නවා වගේ යන්නෙ නුඹයි අහක බලලා හදේ පිපුණු ආදර මල් සුවඳ නුඹට දීලා බලා ඉන්නෙ නුඹෙ ආදරෙ මගෙ ම වෙයි ද කියලා රෑජාමය ළංවෙනකොට සිතට බයයි සොඳුරේ නුඹ හින්දා එළිවෙනතුරු කඳුළු සලයි අඳුරේ දෙනෙත් පියන හැම මොහොතක නුඹ ළඟ ඇත සොඳුරේ අසරණ වූ ජීවිතය ම කඳුළැලි මට හිමිවේ...
  15. Malinga

    ela ela :D eeth ithin pawne kattiya. man hhoogala marenavane lolz.

    ela ela :D eeth ithin pawne kattiya. man hhoogala marenavane lolz.
  16. Malinga

    apoo e kanavata vadinna athi lolz. SLT kaarayo hadanne nahane. no. eka maaru karanna deela...

    apoo e kanavata vadinna athi lolz. SLT kaarayo hadanne nahane. no. eka maaru karanna deela thiyenne langa DP ekakata. thava sathi dekakvithara yai lu. ethakan ithin dc thamai lolz.
  17. Malinga

    apoo tournament gahanna tharum daksha nahane kohomath :D nikan ohe gahavvata. anith eka me SLT...

    apoo tournament gahanna tharum daksha nahane kohomath :D nikan ohe gahavvata. anith eka me SLT ekath ekka ba maava dc venava hoogala hitapu gaman.
  18. Malinga

    පද පේලි .....

    ලස්සන රූ සපුව ඔබේ දැක මා නෙතු සසැලුනා පෙම්බර සිහිනයක් වගේ ළය මත ඔබ නැවතුනා මුලකී මතකයෙන් නගේ ගියමුත් ඈතට ඔයා ඉල්ලන්නට දුකයි මගේ සිත ඔබ අරගෙන ගියා දහසක් දේ කීවත් මා කතා නොකළට සැරයක් හරි මදෙස බලා හිනා නොවුණට මොහොතක් මා අභියස නැවතිච්ච ඩිංගට ඔබටත් රහසින් ඔබ මගෙ වුණා සන්තක ලස්සන රූ සපුව ඔබේ...
  19. Malinga

    Who is ur Crush In EK

    ඇයි ඉතින් ලිංවල ඉන්නෙ ගෙම්බොනෙ වැඩිහරිය. මෙයාට ‍පූසො මතක් වෙලා තියෙන්නෙ
  20. Malinga

    Elakirian's Got Talent 2013 | Next Step

    මේ ත්‍රේඩ් එක බලිකුරුටුවලට තියෙන එකක් නෙමෙයිනෙ :no::no:

    No contents