උබ එලකිරියෙන් උස්සලා ෆේස්බුක් එකේ දාපුව මම ගණන් කරලා කියන්න ඕනද..???:growl::growl::growl:
මචන් මේකේ එළකිරියේ දැම්ම යාලුවට එක ප්‍රශ්නයක් නම් එයා කියයි.. උබට තියෙන්නේ.. මේ ත්‍රෙඩ් එක හොදයි නම් රේප්+ දීලා ත්‍රෙඩ් එකට ගැලපෙන කමෙන්ට් එකක් දාන එකයි...:yes::yes::lol::lol::lol: