ගොඩක් වෙලාවට ඔය අලුතෙන් එන අය ෆේක් කියලා හිතන්නෙ
ආපු ගමන් මුලින්ම කරන්නෙ පන්ඩිත කමට නුලක් දානවා මම අලුත් කියලා:baffled:
ආව නම් ආපු පාඩුවෙ හිටියා නම් ඉවරයි නෙ පඩි ව්ඩ කරන්නෙ නැතිව:rofl: එහෙම කියන්නත් බැ නෙ සම්හරු ඇත්තම අය :)
කොහොම හරි ගොඩක් අය ඒ එන ෆෙක් උනත් නැති උනත් වෙල්කම් එකක් දෙනවා(මම...