පුතා පළමු දේ ආත්ම විශ්වාසය ඇති කර ගනින්....තමන්ට පුළුවන් කියලා....
ඕලෙවල් කියන්නේ ස්ට්‍රෙස් ඇති කර ගන්න කාරණයක් නම් නෙවෙයි. මැත්ස් කරන්න නම් මැත්ස් වලට ඒ හෝ බී, සයන්ස් වලට ඒ හෝ බී, සහ අනිත් සබ්ජෙක්ට් වලට සී තිබ්බත් ඇති.
පළමු දේ අර මං කිව්ව දේ.....
අනවශ්‍ය විදියට බය වෙන්න එපා. ඒනක හෙන ටොයිස්...