Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-16
අනේ රටේ ලෝකේ උන්ට *කා ගන්න කියහං බං........ දරුවො හදන එක හෝ නොහදන එක අදාල දෙන්න දෙමාල්ලන් ගෙ කැමැත්ත... රටේ උන් ගේ ගැට්ට කහන්නවද? ඇයි අන්ද හදන උන්ට කන්න අදින්න දෙන්නේ......
dath kimbula
Post #6,819
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-16
යකෝ එ කියන්නේ දූව අඩු වයසින් ම දෙනව කියන එක ද? දැරිවිට ඉගෙන ගන්න දීපිය...... කෙහෙල්මල් ඔලුවට නොදා මං ගාව වැඩට ආපු එක ළමයෙක් කිව්වේ ඕලෙවල් හොදට පාස් වෙලා තියෙද්දිත් ඒ ලෙවල් නොකලේ අම්ම කිව්වලු ඉක්මනින් බන්දල දෙනව කියල ඒක නිසා කියලා.... වහු වැඩ නොකර ඉදිං.....:dull:
dath kimbula
Post #6,818
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-16
උයත් අපිට පාටියක් දෙන්න කෝ.... තව නන්නි බබෙක් හරි මල්ලි බබෙක් හරි හදල නැන්දේ......
dath kimbula
Post #6,805
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
අලුත් විදියකට ආයෝඡනය කරන්න
මට දැනුයි තේරුනේ උඹ මේ අහිකුණ්ඨික කෙල්ලොන්ට අරින්න තදියම ගැන ත්‍රෙඩ් දාන එක අනාගත ආයෝජනයක් කියලා..... අනාගත බිරිදට උඹේ පෝස්ට් අහුවෙලා පිට+*ක හරහට අමර කොසු පාර වල් ලැබීමේ අනගි ආයෝජනයකට ඔබතුමාට වාසනාව ලැබේවා!!!!!
dath kimbula
Post #2
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-16
ඌ කියන්නේ ඌට දැනටත් ළමයි ඉන්නවා සහ එ ළමයි තව අවුරුදු 5-6ක් ඇතුලත බැදල අපිව සීයල කරනව කියල බං.... ඕක තේරෙන්නේ නැද්ද? හොරෙං අනග කොටි නැටුං පාපු ඒවයේ රහස් ප්‍රතිඵල තියනව ඕකුන්ට ..හිමිජ්ජො වගේ හිටියට....
dath kimbula
Post #6,799
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
Markhaloce ගේ අම්මා
~ලෝල සහගතයැ.~
dath kimbula
Post #70
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
RESTORING FAITH IN HUMANITY
[CENTER] මනුස්සකමට උදව් කරල අනන්තවත් ඇණ ගෙන තියනවා. (පහුගිය දවසකත් එළකිරියෙ එහෙම මම ඇණ ගත්ත අවස්ථාවක් දකින්න ඇති.) නමුත්, ඒ මොන විදියේ ගැරහිළි ආවත් මනුෂ්‍යත්වය වෙනුවෙන්, මිත්‍රත්ත්වය වෙනුවෙන් කරන දේ නතර කරන්නේ නෑ.....!!!
dath kimbula
Post #6
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා
අනේ මචං ලා මේකේ බයික් පදින උන්ට මේ කියන්නේ.... පරිස්සමෙන් පලයල්ල බං...... අපිට මේ තරුණ කාලෙ ම උඹල ගේ මිනී පෙට්ටි වලට කර ගැහීමේ වේදනාව උරුම කරන්න එපා.........
dath kimbula
Post #64
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-16
ජය වේවා!!!!! අපේ සංගමයට කෙළි පැටික්කියක්.......!!!:love::love::love::):cool::cool: මිනි මාමේ..... මාගේ සහ මාගේ පවුලේ අයවළුන් ගේ හෘදයාංගම සුබ පැතුම්..... කෙළි පැටික්කියෙක් ආවාම තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........
dath kimbula
Post #6,786
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
EK Married Club-16
කියපං කෝ ඉතිං........:cool:
dath kimbula
Post #6,785
Jul 24, 2015
Forum:
ElaKiri Talk!
2015 Jul 23 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
මහේෂයා ආයේ ෂෝ කරන එකක් නෑ ඕයි!!!
dath kimbula
Post #57
Jul 23, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Jul 23 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
උයා වගේ නාකිච්චියන්ට එහෙම කරන්න බැරි වුනාට මහේස් වගේ කොල්ලන්ට පුළුවන්....
dath kimbula
Post #54
Jul 23, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Jul 23 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
හෙණ දෙයියන්ට සහ සෙට් බාර දෙයියන්ට පලතුරු 5ක්, කැවිළි වර්ග 5ක් සහ මල් වර්ග 5ක් සහිත පූජාවට්ටි දෙකක් තබා පහත ගාථාවෙන් පින් අනුමෝදන් කරනු. වරංති දේවෝ - සෙට් බාර නාථං හෙණ රාජ පාස්‍යෙයිය - කම්පීතරංච සද්දා සදා හොන්තු රක්ඛන්ති සබ්බේ ලබං යෑ ගාධ සොත්ථානංච හෙණ ගසා කම්පියුටර් යන්තු පිලිස්සීම සහ සෙට්...
dath kimbula
Post #46
Jul 23, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Jul 23 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
අද දින වැඩසටහනේ කතා බහ තේරුම් ගැනීමට අවශය මහේෂ් සොහොයුරා විසින සම්පාදනය කරන ලද රූප සටහන් පහතින් දැක්වේ...... Honda RA168E Turbo Engine Turbo Charger Compressor Wheel Internal Wastegate External Wastegate
dath kimbula
Post #37
Jul 23, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Jul 23 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
ඔන්න ආවා............ යන්තං:yes:
dath kimbula
Post #25
Jul 23, 2015
Forum:
ElaKiri Interactive Radio!
EK Married Club-16
උසී..උසී...... තොපි දෙන්න බල්ලො වගේ කා ගනියව්.... අපි බල්ලන්ට වගේ වතුර ගහන්නම්......තොපි දෙන්නට:rofl:
dath kimbula
Post #6,729
Jul 23, 2015
Forum:
ElaKiri Talk!
සුජීව හත් පොළේ ගා ගනී
මට තියන ප්‍රශ්නෙ ඕක මහජනතාව ගෙන් වහං කරන්න ඕන නැත්තං ඇයි අධිකරණ නියෝගයක් ගත්තෙ කියන එක........... අනික යහපාලනය ඍජුව ම මිනිසුන් ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිටිනව කියල කියනව නං, මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අඩස්සි ගත කරන්නෙ ඇයි????
dath kimbula
Post #20
Jul 23, 2015
Forum:
ElaKiri Talk!
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
අවුලක් නෑ නේහ්..... මේකේ අරමුණ දැනුම බෙදා හදා ගැනීම නේහ්! බ්‍රෑන්ඩ් එක මා‘ස් (MA's) නැත්තං මැගී සහ ක්නෝර් ස්ටොක් පවුඩර් තියනවා ග්‍රෑම් 500 බල්ක් පැක්. ගන්න පුළුවන් සුපර් මාකට් වලින්. ආදේශකය දිකන් කියුබ් උනු වතුරේ දියකරලා.
dath kimbula
Post #715
Jul 23, 2015
Forum:
Cooking Talk
EK Married Club-16
තෑන්කූ කුකුළණි...... පාටි බලමු කෝ පස්සේ...දැන් හිදිල ඉන්නේ.....:dull:
dath kimbula
Post #6,680
Jul 23, 2015
Forum:
ElaKiri Talk!
කටට රහට උයමු....පුරවන ලද දැල්ලන් - EK Coockery Class 16
දැල්ලෝ රොක්ස්!
dath kimbula
Post #257
Jul 23, 2015
Forum:
Recipes and Showcase
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom