මේ ගීතය වර්ෂ 1905 දී දේශවාත්සල්‍ය දනවනු වස් අභාවප්‍රාප්ත ගුරුදේවෝත්තම රබීන්ද්‍රනාත් ඨාකූරයන් විසින් ලියන ලද්දක්. එ් නිසා මෙය හින්දි ගීයක් නෙවෙයි, ලොව ගීතවත් ම භාෂාව ලෙස සැළකෙන වංග, නැතිනම් බෙංගාලි බසින් ලියන ලද්දක්. මෙය පළමුවෙන් ගයන්නේ විශිෂ්ට වූ වංග ගායිකාවක් වන සුචිත්‍ර මිත්‍ර විසින්, එය පළමු...