නැවතී මෙතෙකින් - කසුන් කල්හාර
වැඩි විස්තර කියන්නට බැරිය. මා ගැන දන්නෝ දනිති මේ ගී.යට මම ප්රිය කරන හේතුව![]()


ඔව් අර ඉස්සෙල්ලා ම අහපු දවසේ ගෙදරට යන පාර මතක නැති වුණේ.....මටත් ඕනේ මේකම තමා.මට මේක හොයලා දුන්නෙත් කිබුළා අයියේ ඔයාම තමා
අද අද......කුකුලනි.මතක මංසල තියෙන්නෙ අදද?හෙටද?
අද 9ටයි කියන්නේ මංසලට බහින්නේ අරූ....
ඔව් අර ඉස්සෙල්ලා ම අහපු දවසේ ගෙදරට යන පාර මතක නැති වුණේ.....
මට සිංදුව උඹේ බොක්කට ම වැදුණු බව තේරිච්ච නිසා තමා උඹට සීඩී එක ප්ලේයර් එකෙන් ගලවලා දුන්නේ....
