1. dath kimbula

    EK Married Club-16

    මීටිමේ ඉදන් ලොග් වුනා බං.... අද අළුත් එකෙක් රේඩියෝ කරන්නේ... මොන හුයන්න කැරයි ද කියල ෂුවර් නෑ.....
  2. dath kimbula

    2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

    ඔන්න ආමි...... බලමු පොඩි සිල්ලා ගේ වැඩ කිඩ.......
  3. dath kimbula

    EK Married Club-16

    ඡන්දෙකට ලෑස්ති වෙයල්ලා..... හෙට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබේ.........
  4. dath kimbula

    වෙරළට ආ විස සතුන් ජෙලිෆිෂ් නොවෙයි

    ගෑවුණාම *කෙන් තරු විදින්න රිදෙනව බං...රිදෙනවටත් වඩා දනවා....
  5. dath kimbula

    EK Married Club-16

    what you want to do dude?
  6. dath kimbula

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    මගේ නම සොබෙක්.... වෘත්තියෙන් පැරණි ඊජිප්තියානු දෙවි කෙනෙක්...... නයිල් නදිය බලා කියා ගැනිම, අස්වනු සශ්‍රීක කරදීම සහ ජලය පාලනය කිරීම තමා රාජකාරි...........
  7. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අද වයිෆ් ගෙදර ද මාතියා..... එහෙමං ජිංගල් බෙල්ස් වේවා!!!!
  8. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :no::no: අයි මීන් ඉට්!!!!
  9. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇස් පොට්ට ද?:growl::growl: මං කිව්වේ කෙල්ලෙක් කියලා...... මම කිව්වද බදින්න ඉන්නේ ඩෝසරයක් කියලා..........:dull::dull::growl:
  10. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :baffled::baffled::baffled: නානා මට තව 2ක් සෙට් කොරපන් කෝ..... ගෙදර එකයි, අද උදේ දැක්කා එක කෙල්ලෙක් ඒක බදිනව අවුලක් නෑ.... තව වේකන්සි 2ක් තියනවා.....
  11. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අද දැක්ක එකා නේහ්...... කියපං බලන්න මම මේ මේකේ ඉන්න ලොල් කොකටුවො කියන තරං නාකි ලුක් ද කියලා........ මම දන්නව තෝව...... කමක් නැ මොනව වුනත් කිව්ව නේ මම පිළිගන්න අයිඩී එකක් කිරියෙ තියනව කියලා..... වෙල්කම් ඇමා!!!:baffled:
  12. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මේ කටේ ගද ඇවිල්ලා............:dull:
  13. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මම වයස ද යකෝව්!!!!:growl::growl::growl: තොගේ ඇස් දෙක බලාගනිය පගර නැට්ටි!!!!:growl::growl::growl:
  14. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    යා ඉමාර් කුරුතාක් කාර් කලීෆේහ්!
  15. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අෂ්ෂලාම් අලෛයිකුම්....... බිෂ් මිල්ලාහ් ඉර් රහ්මාන් ඉර් රහීම්!
  16. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇඩෝව් ඔන්න රී-මේක්...... ඇඩෙනව තනි ඇහැට... ඇස් දෙකට ම.... පට්ට මියුසික්.......
  17. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අෆ්ටෙ සිරි..... වරේවා කුකුලෝහ් අයි ලව් යූ!!!
  18. dath kimbula

    2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඕකව කෑවෙත් මට අබ සරණයි...... කවුරු කෑවත් යූඇපීකාරයොයි ලෝයර්ස්ලයි කන්න එපා කියල තමා අම්ම කිව්වේ.....

    No contents