ඒක පිළිගන්න.....
වැරැද්දක් නෙවෙයි වෙන්නේ ඔබට ඒක පිලිගත්තා කියලා...
ඔබ මගේ බිරිද නම්, මම ටිකක් දරුනු රියැක්ෂන් එකක් ගන්නවා ඔහොම ඉන්න කොට...
මා වගේම ඔබේ ස්වාමියාත්, සුන්දර බිරිදකට කැමති ඇතැයි සිතමි. (දැන් ඔබ අසුන්දර නොවේ. නමුත් වඩා සුන්දර විය හැකිය) ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා සිටීම ගැන මම...