හඳපාන වැටෙන ලන්ඳ උඩින් ප්‍රේමනීය ගී ගයන්න
එන්න මගේ මල් කුමාරයෝ
මල් රේණු වැහෙන පින්න යටින් ආදරේට හාදු දෙන්න
එන්න මගේ මල් කුමාරයෝ
දුර ඈත සුමුඳු නීල වලාවේ
ළඟපාත කුමුඳු මාල ලතාවේ
හඳපානයි මල් යායයි අනුරාග කතාවේ
නැලවේවි ප්‍රේම ගීත ගයාලා
හඳපාන ...........
මනමාල හැඟුම් ප්‍රේම විමානේ
සිරියාව සදයි සීත සැඳෑවේ
සැන්දෑවයි කඳුයායයි පෙම් ගීත අසාලා
හිනහේවි වාසනාව පතාලා
හඳපාන ...........
ගායනය :- චරිතා ප්‍රියදර්ශනී පීරිස්
එන්න මගේ මල් කුමාරයෝ
මල් රේණු වැහෙන පින්න යටින් ආදරේට හාදු දෙන්න
එන්න මගේ මල් කුමාරයෝ
දුර ඈත සුමුඳු නීල වලාවේ
ළඟපාත කුමුඳු මාල ලතාවේ
හඳපානයි මල් යායයි අනුරාග කතාවේ
නැලවේවි ප්‍රේම ගීත ගයාලා
හඳපාන ...........
මනමාල හැඟුම් ප්‍රේම විමානේ
සිරියාව සදයි සීත සැඳෑවේ
සැන්දෑවයි කඳුයායයි පෙම් ගීත අසාලා
හිනහේවි වාසනාව පතාලා
හඳපාන ...........
ගායනය :- චරිතා ප්‍රියදර්ශනී පීරිස්



හොඳටම වැඩි වෙලා වගේ.. බෙහෙත් ගත්තොත් නරකද.. 