ලන්සි ගෙදර ප්‍රින්සි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    umba ela talented ekek...
    meka kiyawaddith danenna api party eheka innawa wage podi happening scene ekak...
    poddak connections hada gena wadeta bessoth 1 sinduwaka lyrics walata 50K+ hoyanna puluwan kollo
    11.gif
    ela ela.. Thank u Wewa :D :D
    balamuko monawa hari karanna..
    podi podi connections nam tiyenawa itin..
    ara Nawam TDD ehema melody hadanawa samahara ewata :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මියුසික් වීඩියෝ එකක් කරන්න යන සල්ලි දෙන්නෙ උඹද...? :eek:
    ලේසි නෑ පුටේ බර ගානක් යනවා සින්දුවකරලා වීඩියෝ එකක් කරන්න:sorry:
    උඹට සිංදු කියන්න පුළුවන්ද..?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹට සිංදු කියන්න පුළුවන්ද..?
    කියන්නත් පුලුවං ඒනෙ නං..
    ඒත් කියව ගන් නපුලුවං පට්ට ටැලන්ටඩ් පොරවල් ඉන්නවා අදුරන..
    වැඩේ කියන්නෙ බං මේ සේරම කරන්න සල්ලි ඕනෙ..
    එකක් හරියට කර ගත්තා නං හරි.. ඊට පස්සෙ නං ආයෙ ඕන නෑ
    (එහෙමයි උං කිව්වෙ :sorry:)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ සින්දුවේ පද ටික කියවලා ඉවර වෙලා හිතට ආපු අදහස දාන්න හදද්දී මෙන්න ඔක්කොමලා ඒකම කියලා.......

    සිරාවට මේක යවහන් බං අර ළහිරුවාට....... ඌට මේ වගේ එව්වා පට්ටෙට හිට් කරලා ගන්න පුළුවන්.........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ සින්දුවේ පද ටික කියවලා ඉවර වෙලා හිතට ආපු අදහස දාන්න හදද්දී මෙන්න ඔක්කොමලා ඒකම කියලා.......

    සිරාවට මේක යවහන් බං අර ළහිරුවාට....... ඌට මේ වගේ එව්වා පට්ටෙට හිට් කරලා ගන්න පුළුවන්.........
    11.gif
    :D එලෝ....
    මං යැව්වා.... බලමුකො උත්තරයක් එයිද කියලා
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    •̃●●●●●●●▬▬▬▬▬▬▬▬▬▬▬●●●●●●●●●●●●

    ─▀██▀▀█▄¨“ª¤.,¸¸¸,.¤ª“˜¨¨“ª¤.,¸¸¸,.¤ª“˜¨¨“ª¤.,¸¸¸,.¤
    ──██▄▄█▀.█▀.█▀█.█─█.▀█▀.█.█▀.█─█.█
    ──██▀▀█▄.█▀.█▀█.█▄█.─█─.█.█▀.█▄█.█▄
    ─▄██▄▄█▀.▀▀.───.───.─▀─.█...
    ●●●●●●●●●●●●▬▬▬▬▬▬▬▬▬▬▬●●●●●●●● (●̮̮̃•̃)★●Nice●★(●̮̮̃•̃)
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    •̃●●●●●●●▬▬▬▬▬▬▬▬▬▬▬●●●●●●●●●●●●

    ─▀██▀▀█▄¨“ª¤.,¸¸¸,.¤ª“˜¨¨“ª¤.,¸¸¸,.¤ª“˜¨¨“ª¤.,¸¸¸,.¤
    ──██▄▄█▀.█▀.█▀█.█─█.▀█▀.█.█▀.█─█.█
    ──██▀▀█▄.█▀.█▀█.█▄█.─█─.█.█▀.█▄█.█▄
    ─▄██▄▄█▀.▀▀.───.───.─▀─.█...
    ●●●●●●●●●●●●▬▬▬▬▬▬▬▬▬▬▬●●●●●●●● (●̮̮̃•̃)★●Nice●★(●̮̮̃•̃)
    11.gif