EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඩ අන්දේ ඒ දත ගලවන්න එක්ස් රේ ඕන නෑ බං.....
    ජස්ට් නෝමල් එක්ස්ට්‍රෑක්ෂන් එකක්............සර්ජරි නෙවෙයි........
    :cool: අර අපේ තාත්තගෙ ගැලෙව්වෙ
    ඉන්ජක්සොං ගැහුවා..
    අඩුවෙං ඇද්දා..
    මංඤොක්කා අලේ ගැ‍ලවෙනවා වගේ ලස්සනට ආවා :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දු බින්දු තාරුකා... කදුලු මල් විලේ.....:cool:

    අපි නම් කඳුලු විලේ නෙවෙයි. නැව ගිලුනත් බෑන් චූන් :D:D

    ;);) නෑ නිකමට ඇහුවේ දොස්තර මහත්තයෝ :P

    අපෝ. මම හිතුවා මරාලයකට කියලා :D:D වලිපියා නේ :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dana gaththanam kiapanko thari ayye...:nerd::nerd:


    බෑ :frown:

    බින්දු;16794596 said:
    අපෝ. මම හිතුවා මරාලයකට කියලා :D:D වලිපියා නේ :lol::lol:

    :lol::rofl:

    මම හිතුවේ උඹ රත්නේගේ ෆේක් එකක් කියල ..ටිකකට කලින් කන්ෆර්ම් කර ගත්තේ ෆේක් නෙමේ කියල :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: අර අපේ තාත්තගෙ ගැලෙව්වෙ
    ඉන්ජක්සොං ගැහුවා..
    අඩුවෙං ඇද්දා..
    මංඤොක්කා අලේ ගැ‍ලවෙනවා වගේ ලස්සනට ආවා :yes:
    වුනාමයි යකෝ ඔහොම දෙයක් මට...
    ෂ්ට්.........:(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බෑ :frown:



    :lol::rofl:

    මම හිතුවේ උඹ රත්නේගේ ෆේක් එකක් කියල ..ටිකකට කලින් කන්ෆර්ම් කර ගත්තේ ෆේක් නෙමේ කියල :rofl:

    uraj බඩාගේ :shocked::shocked::lol::lol: චාටර් ද මන්දා. මට ලිඳට පනින්න හිතෙනවා :lol::lol: