බල්ලෙක් නඩු අසන ලංකාව
ලංකාවේ ඉන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට විරුද්ද ධර්මිෂඨ බුවාලා බුවීලාය. වැරදිකරුවෙකුට මරණ දඬුවම දුන්නාම ඌ හැදුනා ද නැද්ද කියා දැනගන්නට බැරිය කියා කියන එවුන්ය.
එහෙව් රටේ බල්ලෙක් ගිහින් කොල්ලෙක්ගේ ඇඳ ලඟ ලැග්ගා කියා ඒ කොල්ලා මරා දමලාය.
"හොඳ වැඩේ ඕකට.... ඕකව මරන්න තිබුනෙ ඔහොම නෙමෙයි...මෙහෙමයි" කියා මූනුපොතෙයි නිවුස් සයිට් වලයි අම්බානකට කොමෙන්ට් දමන්නේ අපේ බුවාලාය.
ඒ කොල්ලා අපරාදය කලා කියා වෙන සාක්ෂි අවශ්‍ය නැත. නඩු අවශ්‍ය නැත. බල්ලා බුදිය ගත්තා නේ... අපට බලු ජජ්මන්ට් එක 100% ෂුවර්ය.
අපේ රටේ අපරාධ පරීක්ෂන රහස් පරීක්ෂන හරිම සිම්පල්ය. බල්ලා යැව්වම ඇතිය.
අනාගතයේදී බල්ලෙක් ඇවිත් තමන්ගේ දොරකඩ ලැග්ගොත් මැරුම් කන්නට ලෑස්ති වෙයල්ලා.