ඉරාජ් බයියෝ කැලේ...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
12+ජයවේවා
11.gif
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉරාජ් ලා සල්ලි උඩ පින පින උම්මා ගන සින්දු කරනකොට
    මේ ලමයින්ගේ උත්සාහය හැකියාව ඇත්තටම අගය කරන්න ඕනි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,879
    113
    Dubai
    මවු කිරි බි කටින් විස මල උරද්දී අම්මලා වැලපෙයි මචං උබලව වැදුවට....!!!

    මොනවා නමුත් හොද පනිවිඩයක් දීලා තියෙනවා..:yes: අති සාර්තක වැඩක්.. :yes::yes:හැබයි ඉරාජ්ගේ උම්මා උම්ම ඔනේ සින්දුවට..:frown:සොරි සොරි මල ඇදියාවට ගහන්න නම් තවම එකක් සෙට් උනෙ නෑ නේද?:lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට රැප. සුපිරියටම කියනවා.. (+5)
    වටිනා පණිවිඩයකුත් දෙනවා...

    ඔන්න තොප්පිය හරි නං දාගන්නවලා....
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සුපිරිම රැප් එක මචන්.. මේ වගේ තව සින්දු අපේ රටට ඕනේ.:yes:

    මේකත් ඉස්සර මං ආස සින්දුවක්.. අපේ එවුන් මේවාවත් අහලා හැදෙනවානම් ලොකු දෙයක්.

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේවට ලස්සනයි කියන්න තරම් උබලගේ රසාස්වාදේ ගෙවිලද බන් ?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේවට ලස්සනයි කියන්න තරම් උබලගේ රසාස්වාදේ ගෙවිලද බන් ?
    තියෙන අනිත් සින්දුවල හැටි බැලුවම මේක ඒවට වඩා ඉස්සරහින් ඉන්නව.;)