පෙන්ටගනය විසි ජුනි මාසයේදී UFO පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට් නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ පනතකට අනුව දින 180ක් තුළ එකී වාර්තාව සකස් කළ යුතු බව පෙන්ටගනයට නියෝග ලැබුනි. UFO යැයි සැක කරන වීඩියෝ කිහිපයක් මීට පෙර පෙන්ටගනය විසින් මාධ්‍යයට මුදා හැර තිබුණා...