ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අර ශෂින්ද්‍ර කියන එකා වචන 10 ක් කිව්වොත් 8 ක හරින් ගැන එ තරමට භිතිකාව.
    බදුල්ල වෙනදත් සන්දානෙට අවාසි පැත්තක්, ආන්ඩුව ගියපාරත් බදුල්ලෙ ආසන දිනල තියෙන්නෙ චන්ද සීයෙන් දෙසීයෙන්. හැබැයි තොන්ඩයි, හකිමුයි දෙන්න අලියට නැති එක පාඩුයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔබතුමා සතුව කීබෝඩ් එකක් ඇති නිසා ඇති පදම් තර්ක ගැසිය හැකිය. නමුත් බුද්ධිමත් ජනතාව ජවාපෙ සමග නම් ඔවුන් ජවිපෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ක්‍රියාව සහ තර්කානුකූල බව මිස බෝ මළුවේ බයිලා නොවේ.......
    ඔබ ට ඕනෑම දෙයක් කිව හැකිය. නමුත් ඡන්ද ප්‍රතිඵල ආ විට ඔය සියළු ම තර්ක පුස් වී ඇති බව පෙනෙවි............
    :rofl:

    මෙහෙමයි. ඔය කියපු බෝ මළුවෙ බයිලා දෙකතුනක් උපුටනවනම් හැමෝටම ලේසියි.:P

    චන්ද ප්‍රතිපලය දැනටම දන්නව. :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17095936 said:

    මන් වගේ සොන්නයන්ට මනාප දෙන්න මට පිස්සුද බං. :sorry:
    දැන් බලපං උඹ වගේ සොන්නයන්ට ඡන්දෙ තියා පුක දෙන්නවත් වටින්නෙ නෑ :dull:

    මම ඔය උබ කියන දෙකෙන් එකක්වත් ඉල්ලන්නෙ නෑ...:rofl:
    එතකොට උබ කියන විදිහට උබ චන්දෙ ඉල්ලුවෙ නැති උනාට අර අනිත් එව්වා දෙනවද?:eek:
    චික් තුක්...මම මෙච්චර ද්වසක් උබත් එක්ක කතා කලේ උබ හොද එකෙක් කියල...මට මම ගැනම අප්පිරියයි..:sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මම ඔය උබ කියන දෙකෙන් එකක්වත් ඉල්ලන්නෙ නෑ...:rofl:
    එතකොට උබ කියන විදිහට උබ චන්දෙ ඉල්ලුවෙ නැති උනාට අර අනිත් එව්වා දෙනවද?:eek:
    චික් තුක්...මම මෙච්චර ද්වසක් උබත් එක්ක කතා කලේ උබ හොද එකෙක් කියල...මට මම ගැනම අප්පිරියයි..:sorry:

    ඉල්ලන්නත් එපා දෙකම හම්බු වෙන්නෙ නෑ :rofl:
    උඹ මන් ගැන දන්නැද්ද? :rolleyes: දැන් දන්නවනෙ :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17095970 said:

    ඉල්ලන්නත් එපා දෙකම හම්බු වෙන්නෙ නෑ :rofl:
    උඹ මන් ගැන දන්නැද්ද? :rolleyes: දැන් දන්නවනෙ :P

    වැඩිය දන්නෙ නෑ:confused:..උබත් එක්ක ජැකීගෙ ආප්ප ගැන කතා කලාට පස්සෙ වැඩිය ආශ්‍රය කලෙත් නෑනෙ..:eek:
    සොරි අන්කල් පොඩි වැරද්දක් උනේ..මම යන්නම්.:sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බදුල්ල වෙනදත් සන්දානෙට අවාසි පැත්තක්, ආන්ඩුව ගියපාරත් බදුල්ලෙ ආසන දිනල තියෙන්නෙ චන්ද සීයෙන් දෙසීයෙන්. හැබැයි තොන්ඩයි, හකිමුයි දෙන්න අලියට නැති එක පාඩුයි.

    විඡයමු ලොකුබණ්ඩාර පැන්න හින්ද බදු‍ල්ලේ යු එන් පි කාරයෝ නන්නත්තාර වෙලා හිටියේ.හරින් ආපු හින්දා කික් එකට ඡන්ද ටිකක් ‍වැටේටි .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    එළකිරියේ හැමදාම මත විචාර තියෙනවා චන්දයක් ලන්වුනාම. චන්දෙන් පස්සේ කට්ටිය වලිගෙ නගුට ගහගෙන ඉන්නවා (ඊටපස්සේ චන්දෙ දීපු ජනතාවට පලු යන්න බනිනවා මොලේ නැති හරක් කියල). මොකද ලංකාවේ ජීවත්වන මිනිස්සුන්ගේ ජනමතය එළකිරියේ ඉන්න කිහිපදෙනාගේන් නිරුපනය වන මතයට වඩා වෙනස්. මෙතන තියෙන්නේ විකුර්ති මතයක්. සමහරවෙලාවට කිහිප දෙනෙක් එක්වෙලා පක්ෂයකට ගෙනියන දැවැන්ත ප්‍රචාරයක්. අකමැත්තෙන් වුනත් එක පිළිගන්න වෙනවා. ඕක තමයි යථාර්තය.
     
    :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එළකිරියේ හැමදාම මත විචාර තියෙනවා චන්දයක් ලන්වුනාම. චන්දෙන් පස්සේ කට්ටිය වලිගෙ නගුට ගහගෙන ඉන්නවා (ඊටපස්සේ චන්දෙ දීපු ජනතාවට පලු යන්න බනිනවා මොලේ නැති හරක් කියල). මොකද ලංකාවේ ජීවත්වන මිනිස්සුන්ගේ ජනමතය එළකිරියේ ඉන්න කිහිපදෙනාගේන් නිරුපනය වන මතයට වඩා වෙනස්. මෙතන තියෙන්නේ විකුර්ති මතයක්. සමහරවෙලාවට කිහිප දෙනෙක් එක්වෙලා පක්ෂයකට ගෙනියන දැවැන්ත ප්‍රචාරයක්. අකමැත්තෙන් වුනත් එක පිළිගන්න වෙනවා. ඕක තමයි යථාර්තය.

    එලකිරියේ අඩුවෙන්ම වොට් ගන්න කෙනා තමයි මහඇමති.:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    විඡයමු ලොකුබණ්ඩාර පැන්න හින්ද බදු‍ල්ලේ යු එන් පි කාරයෝ නන්නත්තාර වෙලා හිටියේ.හරින් ආපු හින්දා කික් එකට ඡන්ද ටිකක් ‍වැටේටි .
    :dull:
    ආන්ඩුව බලය තියෙනකොට වෙන පක්ෂෙකට පලාත් සභාවක් දිනන්න බැරි තත්වයක් තියෙන්නෙ. ලන්කා ඉතිහාසෙ එහෙමවුනේ එක පාරක් විතරයි.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    මෙතැන් ඉන්න බොහොම දෙනෙක් නිහඩයි. කීදෙනෙක් හරින් වෙනුවෙන් නුලක් දැම්මද? බොහොම ටික දෙනයි. මම එක්කෙනෙක්. එත් හරින්ට දැන් 70ක් වැටිලා තියෙනවා:rofl::rofl::rofl::rofl:. සද්ද නැතිව හිටියට ලංකාවේ අති බහුතරය ආණ්ඩුවට සහ එජාපයට මේ පාරත් දෙනවා.

    ආණ්ඩුව දිනන්න පුළුවන්. එත් අනිවාර්රයෙන් චන්ද අඩුවෙනවා. unp චන්ද වැඩිවෙනවා. මොකද මේක බහින කලාව නිසා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙතැන් ඉන්න බොහොම දෙනෙක් නිහඩයි. කීදෙනෙක් හරින් වෙනුවෙන් නුලක් දැම්මද? බොහොම ටික දෙනයි. මම එක්කෙනෙක්. එත් හරින්ට දැන් 70ක් වැටිලා තියෙනවා:rofl::rofl::rofl::rofl:. සද්ද නැතිව හිටියට ලංකාවේ අති බහුතරය ආණ්ඩුවට සහ එජාපයට මේ පාරත් දෙනවා.

    ආණ්ඩුව දිනන්න පුළුවන්. එත් අනිවාර්රයෙන් චන්ද අඩුවෙනවා. unp චන්ද වැඩිවෙනවා. මොකද මේක බහින කලාව නිසා.

    ලංකාවෙ බහුතරය ආන්ඩුව සහ යු ඇන් පි කියලා ඹනේ මොඩයෙක් දන්නවනේ එත් කෝ යු එන් පියේ එක මතයක් .හරින් තනියෙන් ගේම දෙනවා ඔහෙමාම නෙවෙයි විපක්ෂයක් වුනාම මිට වැඩිය සමගිව වැඩ කරන්න ඔනේ එහෙ වුනාම තමයි තනි මතයක් ඇති වෙන්නේ.ඡන්දෙන් පරාද වෙලා දෙවනියට වැඩිම ඡන්ද ගත්ත කියලා යු එන් පිය‍ට සතුටු වෙන්න පුලුවන්ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Elakiri Members: 502,809

    Voters: 135
    0.02%

    :dull::dull::dull:

    ඔව් බන් මේකෙන් රටේ මතය තිය අඩුගානේ මේකේ මතයක් වත් හිතාගන්න පුළුවන් ද? :oo::oo:
    උඹල ටික දෙනෙක් ඕකට මර ගන්නේ නැතුව වෙන වැඩක් කර ගත්තනම් හරි නේද? :P:P
    මේ රටේ සමෂර දේවල් ගැන කතා කරලා වැඩක් නෑ.
    :angry::angry::angry:කව්රු කොච්චර කිව්වත් සමහර දේවල් වෙන විදිය වෙනස් කරන්න බෑ.:sorry::sorry:
    නැත්තම් එයාල එයාලට ඕනි දේවල් කොහොම හරි කරගන්නවා. සමහර මෝඩයින්ට එක තේරෙන්නෙත් නෑ තේරුම් කරලා දෙන්නත් බෑ.:angry::angry: