බදුල්ල වෙනදත් සන්දානෙට අවාසි පැත්තක්, ආන්ඩුව ගියපාරත් බදුල්ලෙ ආසන දිනල තියෙන්නෙ චන්ද සීයෙන් දෙසීයෙන්. හැබැයි තොන්ඩයි, හකිමුයි දෙන්න අලියට නැති එක පාඩුයි.අර ශෂින්ද්‍ර කියන එකා වචන 10 ක් කිව්වොත් 8 ක හරින් ගැන එ තරමට භිතිකාව.

ඔබතුමා සතුව කීබෝඩ් එකක් ඇති නිසා ඇති පදම් තර්ක ගැසිය හැකිය. නමුත් බුද්ධිමත් ජනතාව ජවාපෙ සමග නම් ඔවුන් ජවිපෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ක්‍රියාව සහ තර්කානුකූල බව මිස බෝ මළුවේ බයිලා නොවේ.......
ඔබ ට ඕනෑම දෙයක් කිව හැකිය. නමුත් ඡන්ද ප්‍රතිඵල ආ විට ඔය සියළු ම තර්ක පුස් වී ඇති බව පෙනෙවි............

යාළුවා;17095936 said:
මන් වගේ සොන්නයන්ට මනාප දෙන්න මට පිස්සුද බං.![]()
දැන් බලපං උඹ වගේ සොන්නයන්ට ඡන්දෙ තියා පුක දෙන්නවත් වටින්නෙ නෑ![]()

මම ඔය උබ කියන දෙකෙන් එකක්වත් ඉල්ලන්නෙ නෑ...
එතකොට උබ කියන විදිහට උබ චන්දෙ ඉල්ලුවෙ නැති උනාට අර අනිත් එව්වා දෙනවද?
චික් තුක්...මම මෙච්චර ද්වසක් උබත් එක්ක කතා කලේ උබ හොද එකෙක් කියල...මට මම ගැනම අප්පිරියයි..![]()

දැන් දන්නවනෙ 
යාළුවා;17095970 said:
ඉල්ලන්නත් එපා දෙකම හම්බු වෙන්නෙ නෑ
උඹ මන් ගැන දන්නැද්ද?දැන් දන්නවනෙ
..උබත් එක්ක ජැකීගෙ ආප්ප ගැන කතා කලාට පස්සෙ වැඩිය ආශ්‍රය කලෙත් නෑනෙ..

බදුල්ල වෙනදත් සන්දානෙට අවාසි පැත්තක්, ආන්ඩුව ගියපාරත් බදුල්ලෙ ආසන දිනල තියෙන්නෙ චන්ද සීයෙන් දෙසීයෙන්. හැබැයි තොන්ඩයි, හකිමුයි දෙන්න අලියට නැති එක පාඩුයි.
එළකිරියේ හැමදාම මත විචාර තියෙනවා චන්දයක් ලන්වුනාම. චන්දෙන් පස්සේ කට්ටිය වලිගෙ නගුට ගහගෙන ඉන්නවා (ඊටපස්සේ චන්දෙ දීපු ජනතාවට පලු යන්න බනිනවා මොලේ නැති හරක් කියල). මොකද ලංකාවේ ජීවත්වන මිනිස්සුන්ගේ ජනමතය එළකිරියේ ඉන්න කිහිපදෙනාගේන් නිරුපනය වන මතයට වඩා වෙනස්. මෙතන තියෙන්නේ විකුර්ති මතයක්. සමහරවෙලාවට කිහිප දෙනෙක් එක්වෙලා පක්ෂයකට ගෙනියන දැවැන්ත ප්‍රචාරයක්. අකමැත්තෙන් වුනත් එක පිළිගන්න වෙනවා. ඕක තමයි යථාර්තය.

විඡයමු ලොකුබණ්ඩාර පැන්න හින්ද බදුල්ලේ යු එන් පි කාරයෝ නන්නත්තාර වෙලා හිටියේ.හරින් ආපු හින්දා කික් එකට ඡන්ද ටිකක් වැටේටි .

. සද්ද නැතිව හිටියට ලංකාවේ අති බහුතරය ආණ්ඩුවට සහ එජාපයට මේ පාරත් දෙනවා. මෙතැන් ඉන්න බොහොම දෙනෙක් නිහඩයි. කීදෙනෙක් හරින් වෙනුවෙන් නුලක් දැම්මද? බොහොම ටික දෙනයි. මම එක්කෙනෙක්. එත් හරින්ට දැන් 70ක් වැටිලා තියෙනවා. සද්ද නැතිව හිටියට ලංකාවේ අති බහුතරය ආණ්ඩුවට සහ එජාපයට මේ පාරත් දෙනවා.
ආණ්ඩුව දිනන්න පුළුවන්. එත් අනිවාර්රයෙන් චන්ද අඩුවෙනවා. unp චන්ද වැඩිවෙනවා. මොකද මේක බහින කලාව නිසා.
Elakiri Members: 502,809
Voters: 135
0.02%

කව්රු කොච්චර කිව්වත් සමහර දේවල් වෙන විදිය වෙනස් කරන්න බෑ.