ඇත්තටම ගත්තම, සමස්තයක් විදියට මමත් මේ කතාව පිලිගන්නව. ඕකට හේතු කාරනා හුඟක් බලපානව. සමහර ඒවා අවුරුදු සිය දහස් ගානක් පරන හේතු.
පලවෙනි කාරනේ ලන්කාවෙ මිනිස්සු ඉතිහාසෙ ඉඳලම බුද්ධියට වඩා හදවතෙන් තීරන ගන්නෙ. කොටින්ම මිනිස්සු හැඟීම් වලට වහල් වෙනව වැඩියි. එතකොට ඇත්ත පේන්නෙ නැතුව යනව. රාවණාගෙ යුගයෙ පවා...