එලකිරි ඩොට්කොම්....
ජීවිතේ අප ජීවිතේ ඔබ සමගින් ගෙවි යන්නේ..
ආදරෙන් ආදරෙන් අපි අත්වැල් බැද ගන්නේ..
ලෝකයා ඉදිරියේ අප ජාතිය රැකෙනා සේ..
එක කුසක උපන් දරු දහසක් සමගින් පෙරටම ඔබ යන්නේ..
ඔබ එළකිරී... ඔබ එලකිරී....
ජීවිතේ අප ජීවිතේ ඔබ සමගින් ගෙවි යන්නේ..
ආදරෙන් ආදරෙන් අපි අත්වැල් බැද ගන්නේ..
ලෝකයා ඉදිරියේ අප ජාතිය රැකෙනා සේ..
එක කුසක උපන් දරු දහසක් සමගින් පෙරටම ඔබ යන්නේ..
ඔබ එළකිරී... ඔබ එලකිරී....
එක පාරක් පාන්දර 5 වෙනකම් ෂෝ එක අද්දා. උදේ 7 ට වැඩට යන්න තිබිලත්.
පස්සේ පස්සේ තාක්ෂණික ප්රශ්න ආවා.
ලෝකයේ ජොකා පිටින් රේඩියෝ ෂෝ කරපු උන් ඉන්නෙත් කිරියේම විතරයි.. 




