121ට තිබිලා 119ට බැස්සනේ බන් ක්ශනිකව මාර්තු 15 වෙනිදා අන්න එදා තමා බයි කලේ.. මම සාමාන්‍යයෙන් කරන්සි ට්‍රිඩ් කරන්නේ නැ බන්. ඒත් යෙන් එක නගියි කියලා හිතුනා. wheat, US500,Oil, UK100,EU50 තමා ට්‍රේඩ් කරන්නේ. මම ගිය අවුරුද්දේ USD3000k ලොස්ට් උනා ෆ්රැන්ක් එක රැයින් බැස්ස සීන් එකෙන්.