උපාධී දාරීන් ලක්ෂෙකට ආන්ඩුවෙ රස්සා දුන්නලු. ඒ උදවිය එක්කො පැල බෙදනව, එක්කො ගෙවල් ගානෙ ගිහින් ගනන් හදනව? එක්කො ප්‍රාදේශීය ලේඛම් එකට වෙලා ඉන්නව. ඒ සමහරුන්ට ඉඳගන්න පුටුව නැහැ. ලියන්න මේසෙ නැහැ.එතනින් ගියාම ලන්ගමේ එක බස් එකකට වැඩකරන්න අට දෙනෙක් ඉන්නවලු
ඔන්න ආශ්චර්යයේ ආන්ඩුව රටේ ශ්‍රම බලකාය නිෂ්පාදන...