ලෝකෙ සමාජ ක්‍රමයන් ගලා යෑමෙ නියතයක් තියෙනව. අද තිබුන සමාජ ක්‍රමය නෙමෙයි අවුරුදු 100කට කලින් තිබුනෙ. මුලින් කැලෑවල සත්තු මරාගෙන කාපු යුගේ ඉඳල අද වෙනකන් සමාජ ක්‍රම කීපයක්ම වෙනස්වෙලා තියෙනව. දැන් තියෙන ධනය පස්සෙ දුවන සල්ලි මත්තෙ නැහෙන අම්මා තාත්තා අඳුරන්නෙ නැති සමාජ ක්‍රමයක්, මේ ක්‍රමේදි තියෙන්නෙ...