සිරාවටම මචන් ඒ දවස්ව්ලා අපි නටපු පිස්සුවක්:) දැන් නම් එහෙම ආතල් හරි අඩුයි:dull:
ගෙදරකට ගිහිල්ලා කොල්ල හරි කෙල්ල හරි කොහෙද ඇහුවොත් කියන්නෙ අන්න කාමරෙ කොම්පියුටරෙ බදාගෙන ඉන්නවා කියලා :rofl:
මම මෙ කල්පනා කලෙ ඔය අන්ත්‍ර්ජාලෙ නැති උනොත් මල ජන්ජාලයක් නෙ වෙන්නෙ :shocked: මිනිස්සු නොකා නොබි...