1. prageeth119lk

    ලීසිං

    මචන් උබට ඉතුරු ගාන ඉක්මනට ගෙවන්න පුලුවන් නම් ලිසිං කරනවට වඩා හොදයි දන්න කෙනෙක් ගෙන් අතමාරුවක් ගනින්:yes: නැතන්ම් රත්තරං බඩු ටික ගහපන් ගහෙ :Pලිස් එක ගෙවන්න ගියාම උබට බයික් එකත් එක්ක එපා වෙයි:dull: දන්න නිසා කිව්වෙ;) ජයවේවා
  2. prageeth119lk

    ගොන් රජා පන්නමු

    අපොයි උබ හැමදාමත් සිගිති ආතල් වලට මැදිහත් වෙනවා:rofl: මාමාගෙ අන්ඩුවෙ උන් නම් හරියන්නෙ නැ තමයි උබ සිරා එකෙන් ඇවිල්ලා කිව්ව නම් ගොඩක් එවුන් ඒක අනුමත කරයි:P
  3. prageeth119lk

    The ඉන්ධන Song....

    ඌ ද:rofl: අර ගිටාර් එක බාදෙන ඉන්නෙ ශංකපාලය නෙමෙයිද:lol:
  4. prageeth119lk

    Laptop Help

    බම්ප් එකක් දෙන්නම් යාලුවා කවුරු හරි හෙල්ප් කරයි:) ජයවේවා
  5. prageeth119lk

    The ඉන්ධන Song....

    උබ ඇත්තටම බීලද ඔය වැඩකරන්නෙ හොදට:Pඅර විල්බැරොවෙ ආවෙ සංකපාලයාද:rofl: පට්ට සොන්ග් එක බන් මහින්ද මාමත් මොකක්ද කරන්නියා...............:lol:
  6. prageeth119lk

    Meka Gena Monada Hithanne???

    ඒත් මිනිස්සුනෙ අඩු පාඩු ගැන උලුප්පලා කතාකරන්න නරකයි හැකියාවක් තියෙන මිනිස්සු නිසා ඉදිරියට යයි;) +ජයවේවා
  7. prageeth119lk

    තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread

    ටිකක් ගුගල් කරපන් ලෙසියෙන් වැඩෙ කරගන්න පුලුවන් මචන් මම නම් හැබැයි බ්ලොගර් වලින් ඉම්පොර්ට් කරලා නැ හැබැයි වැඩෙ නම් ලෙසි:yes:
  8. prageeth119lk

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මොකො බන් හිනා වෙන්නෙ :baffled: මෙ ගාල්ලෙ රත්තරංද:rolleyes: මගෙ hero honda pleasure එකටත් ජිල්මාට එකක් දාන විදිය කියපන්කො:P
  9. prageeth119lk

    කැටපත් පවුරත් කයි :(

    සිරාවට බන් මම ඒ කිට්ටුව ඉදලා ෆෝටෝ එකක් ගන්න ගිහිල්ලත් ලෙඩෙ දැම්ම:( ඒත් ටික වෙලාවකින් සුද්දියෙක් ඇවිල්ලා ෆොටො ගත්ත එකීට කිසි දෙයක් කිව්වෙ නැ:angry:මම උගෙන් ඇහුවම අරකිට ගන්න දුන්නෙ මොකද කියලා ඌ ඇහෙන්නෙ නැ වගෙ හිටියා පරයා:oo: ඔන්න බලපන් අපෙ එවුන්ගෙ වැඩ:dull:
  10. prageeth119lk

    ibi sex education

    කැ* ඉබ්බෙක් නෙ බන්:lol: සද්දෙ හරියට අහන්න බැ ගෙදර උන් හිතයි මම වැලක් බලනවා කියලා:P
  11. prageeth119lk

    උදවක් WordPress.org එකෙන් site එකක් පටන් ගන්න.

    වැඩි දෙයක් නැ යාලුවා ලෙසියෙන් වැඩෙ කරන්න පුලුවන් මුදල් යන්නෙ නැ ෆ්‍රි හොස්ටින් දෙන සයිට් ඔනෙ තරම් තියෙනවා ඒ වගෙම ඩොමෙන් උනත් එහෙමයි :yes: මම පැටියාකාලෙ දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා සමහර විට උදව්වක් වෙයි:P http://www.elakiri.com/forum/showthread.php?t=1018853 මීට අමතරව දෙයක් දැන ගන්න ඔනෙ නම් අහන්න...
  12. prageeth119lk

    කැටපත් පවුරත් කයි :(

    පොල්බුරුවොන්ගෙ වැඩ:angry: මෙවා ලියන කම් බලදාරියො අහවල් මගුලක් කලාද කියන් එක නම් ප්‍රශනයක්:oo:
  13. prageeth119lk

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    එල වැඩැක් :) ජයවේවා
  14. prageeth119lk

    hidden pacman

    සිරා බන්:lol:
  15. prageeth119lk

    -Shashila Perera-

    මරු:)
  16. prageeth119lk

    Rosa Mal Help

    වගාකරන විදිය ගැන නම් ඔය පෙමන්ට් එකෙත් තියෙන්නෙ 50,100 වගෙ එවයි තියෙන්නෙත් හරි ක්‍රම:P
  17. prageeth119lk

    වීඩියෝ sharing site එකට නමක්

    වැලවරකා.කොම්/නෙට් .වැල.lk:P මතක් වෙන්නෙ නැ බන් බම්ප් එකක් දෙන්නම්;) ජයවේවා
  18. prageeth119lk

    -: I'm the Last :-

    මේ සද උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් මේ හුලගමත් ආයෙත් ඇවිත් නුබ ඉද්දි දුන් සිසිල දුන්නා උනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් මේ එක රෑට නුබ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රෑට කෙලෙසක නම් ඉවසම් දෝ........:dull:

    No contents