යකො මුලු ත්‍රෙඩ් එකම බලලත් මහින්දට දෙක පුන එක වසලයෙක් වත් දීපු හරි උත්තරයකයක් හොයා ගන්න බැරිඋනා නෙ :rolleyes:
උබලා කියනවා වගෙ ඇස් ඇෆ් වරදක් කලාම කියමුකො හැබයී ඊට වඩා දහස්ගුනයක් ලොකු වරදක් නෙද කෙ පීලා කලෙ:angry:
ඇයි උන්ට දඩුවම් දෙන්නෙ නැත්තෙ? අන්න එකට උත්තර දිලා ඉදපන් මුලින්ම:yes:
උබලත්...