මෙක මරිසියක් නෙමෙයි:no:
මම 9 වසරෙදි විතර සිල් ගනන් ගියා ඒකාලෙ සියා එක්ක හැම පොයටම යනවා(හතර පෝයටම නෙමෙයි) කොහොම හරි දවසක් කාල නිදාගෙන ඉන්නකොට හමුදුරුවො ඇවිල්ලා ආසනෙ බන කියන්න(සාලාවෙ මැද පිරිත්ම්න්ඩපයෙ තියෙන පුටුවෙ වාඩිවෙලා කියන්නෙ ) හමුදුරුවො අපි ගැන කියනවා ඇහෙනවා ඇහයිකනයි දාල බැලුවා අර උපශාක...