1. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ලොකු අයියල ආපු ගමන් එහෙම කිවුවම බයහිතෙනවනෙ. මං පවු :sorry: උයාත් ලොකු අයියෙක් ද?
  2. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අනේ අයියේ මං තාම පොඩි මල්ලියෙක්. අදයි සෙට් වුණේ. :shocked:
  3. Malinga

    puluwanda

    WinRAR ho HJSplit vage software ekakin avashaya gaanata split karaganna
  4. Malinga

    පද පේලි .....

    ඔබෙ සිනා මල් පිපී මහදේ ළැඟුම් ගනී ඈත සොඳුරු පැතුම් සිත මවා සඳකැන් වැස්සේ සෙනෙහෙ ගලන්නේ තුටු කඳුළු ගලාවී මා විකසිත වේවී පාලු ලොවේ මා තනියෙන් හිඳිනා වෙලේ සුර ලෝකයේ දිව්‍යාංගනා එලෙසේ දකිම් පිදු ආදරෙන් මෙසේ හිඳිම් මා ළඟින් ඔබෙ සිනා මල් පිපී ............. ජීවිතයේ මැවු සිහිනේ සතුටේ සුවේ බැඳි ආදරෙන්...
  5. Malinga

    School Shooting at Sandy Hook Elementary in Newtown, Conn.

    මොන හිතකින් ‍ඔය වගේ අපරාධ කරනව ද මන්ද. ‍‍ලෝකෙ තියෙන වටිනාම වස්තුව ළමයි. දැනකාලේ ගොඩක් අපරාධ සිද්දවෙනව. හිතන්නෙවත් නැති තරම් දරුණු දේවල්. ලෝකය විනාශ වෙන්න ඕන නෑ මේ වගේ දේවල් වෙද්දි මිනිසත්කම කොච්චර පිරිහිලාද කියල හිතෙනව. :(
  6. Malinga

    මෙන්න මයික්‍රෝසොෆ්ට් ඔ‍ෆිස් 2013 නොමිලේ

    අලුත් ඔෆීස් වර්ෂන් එක ලස්සනයි. වින්ඩොස් 8 වලට ගැලපෙන්න හදල තියෙනව. ඒ වගේ ම වේගවත්. වැඩිපුර ලොකු විශේෂාංගනම් දැක්නෙ නෑ. හැබැයි ඉන්ටර්ෆෙස් එක ලේසි කරල තියෙනව. ස්තූතියි අපේ යාලුවන්වත් දැනුවත් කළාට. ඉස්සර වගේ ම ක්‍රැක් වලින් ඉතින් දවස් 180 ඇක්ටිවේට් කරගන්න පුළුවන්.
  7. Malinga

    Web Designing & Developing Video tutes download

    torrent link da? Lynda.com eke thiyena video tutorials hondai. eeva download karanna thiyenava
  8. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    සසලිට් සහෝට පළමුවෙන් ම ස්තූතිවන්ත වෙනව සිය ආදරියට අසනීපයක් තිබියදිත් මේ වැඩසටහන කළාට. ඒ වගේ ම ඒ සොයුරියට ඉක්මනට ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. අද වැඩසටහන ගොඩක් හොඳට කළා වෙනද වගේ ම. ඒ වගේ ම හැමෝම ආදරනීයව වැඩසටහනට සම්බන්ධවුණා කියල හිතෙනව. දායක වුණ හැමෝ ම වගේ ම ත්‍රේඩ් එකේ හිටපු හැමවත් ආද‍රයෙන්...
  9. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූණ නුඹේ සැනසිල්ලක් නෑ‍ ‍ලැබෙන තුරා මට ඔය දෑත නඟේ ඇස්වහ කටවහ නෑ නුඹෙ රූපෙට උපමා නෑ මනලෝල සිනාවට ආශ වෙලා මගෙ හිත උන්මාද වෙලා දුටුව දිනේ මන බැඳුනේ නුඹ දඟකාර නිසා තවත් අගේ වැඩි වෙන්නෙ ආඩම්බර හින්දා හඳක් වගේ සුදු මුහුණේ ඇඳෙන සිනා දැකලා මටත් හොරා බොළඳ මගේ හිත මනමාල...
  10. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
  11. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    එහෙනම් හොඳයි මල්ලි. හැබැයි ඉතින් ඉස්සර වගේ ගොඩක් මහන්සිවෙන්න එපා. සිංදු අහන එකත් හොඳයි හැබැයි :D
  12. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    අලෝ මල්ලී. මං ඉන්නව ඉතින්. ඔයාට කොහොම ද දැන්?
  13. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    කට්ටිය එහෙම් මේ ත්‍රේඩ් එකටත් සෙට් වෙමු. තරහවෙලා ඉන්න අයට යාලුවෙන්න පුළුවන් වෙන්න කියල වගේ ම ආදරය කරන අයට ත්‍රේඩ් එකේ ආදරය වැඩි වැඩියෙන් දැනෙන හැඟීම් මතුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  14. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    mage unusum subapathum posts 25k venuven :D :shocked::shocked: දේවදූත‍යො දැන් කාරුත් දෙනව ද? අනේ අපිනම් යක්කු :lol:
  15. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :):) :confused: ඇයි වැරදි දෙයක් ද කිවුවෙ ඒකෙ?
  16. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ආදරය නිතර දකින අකුරු සතරකින් හැදුන හුදු වදනක්. ඕන කෙනෙකුට ඕන අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්. රැල්ලට ගහගෙන යන සමාජයේ ආදරය කියන්නෙ ඒ වගේ. ඒත් ඇත්තට ම ඒක හුදු වදනක් ද? ආදරය කියන වචනය දකිද්දි අපේ හදවතට දැනෙන හැඟීම, ඒ දැනීම නිකන් අකුරු හතරක් නෙමෙයි. ආදරයට ආදරය කරන්න. ආදරය හදවතින් දකින්න.
  17. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මේ මල්ලිල ඉතින් මට වඩා ගොඩක් ආදරය හා ආදරවන්තියන් ගැන දන්න අයනෙ. එයාලගෙ අදහස් තමයි වටින්නෙ.
  18. Malinga

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    දිවි නිමිනයේ අතරමංවී සිතින් හඬන මට පාර පෙන්වූ තරුනෙත් ඔබේ රැකගන්නෙමී ඔබව නිකැලැල් මලේ ඔබ පේ‍්‍රමාදරේ මියෙන තුරු ස්නේහයේ :yes::yes:

    No contents