1. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :shocked::shocked: එහෙම එකක් වුණාද? සෝමෙ ලෙඩින් නේද හිටියෙ? :lol::lol:
  2. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :shocked::shocked: අපායට යන්න ලේසිම පාර
  3. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමෙ මල්ලි අසනීපෙන් ඉන්න නිසා ඒ කිවුව ටික මට ඇහුනෙ නෑ හො‍ඳේ :lol:
  4. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මට ඔයා මගෙ පණ වගේ ළඟ නැතත් මගෙ ළඟ වගේ ඔයා මගේ පණ වාගෙලූ හිනා වෙන්නෙ සඳ වාගෙලු ඔයාවමයි මට ඕනෙලූ මට කියාගන්න බැරි ඒකලූ ඔයාටමයි මං ආසලූ මට ඔයා නැතිව බැරි ඒකලූ
  5. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    mage unusum subapathum posts 25k venuven :D
  6. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    mage unusum subapathum posts 21k venuven :D
  7. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    eekane kiyanne. dan labana avuruddevath mona hari karai da danne nae
  8. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    eekanum aththa thamai. oonavata vadiya denava aluthin bandwidth ehema ganne nathuva boruvata ad dada. eeken thamai seerama velaa thiyenne.
  9. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අද වැස්ස, ලයින් අවුල් ‍වගේ නිසා කට්ටියට ම අවුල් වගේ
  10. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඒකනෙ කට්ටිය මෙච්චර වෙලා පොස්ට් දැම්මෙ:shocked:
  11. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඔව් ඉස්සර හොඳට වැඩ. අවුලක් තිබුණෙ නෑ.
  12. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එළ එළ අනේ මන්ද මගෙ කනෙක්ෂන් එකේනම් SNR Margin එක අඩුවෙන්නෙ ගොඩක් වෙලාවට හවස් වෙද්දි තමයි.
  13. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    පිළියන්දල එකෙන් අපිට එන්නෙ. ඕවර්ලෝඩ්නම් ඇති තමයි ගොඩක් අය පාවිච්චි කරන නිසා. හැබැයි මගේ අනිත් පැ‍කේජ් එක තිවිද්දි එහෙම අවුලක් තිබුණෙ නෑ. මේකට මාරු කළාට පස්සෙ තමයි.
  14. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    හොයාගන්න බෑ තමයි මං හිතන්නෙ. මොකද දැන් දහ දවසක් විතර එක එක අය කතා කරල දැන් ස්පීඩ් හරි ද, හොඳට වැඩද කියල අහනව එක එක ඒව කරල. එක එක ස්පීඩ්වලට දාල ටෙස්ට් කරනව. ඒත් හරියන්නෙ නෑ.
  15. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :sorry: මං කවදත් ළි‍ඳේනෙ ඉන්නෙ. ඕනනම් ගොඩට ඇවිත් ආයිත් බහින්නම්
  16. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අනේ මන්ද මගෙ හැමදාම ඒක ඩිස්කනෙක්ට් වෙන්න පටන් ගන්නෙ 5 පස්සෙ. එතකන්නම් ගොඩක් වෙලාවට හොඳට වැඩ. එයාලගෙ මොකක් හරි අවුලක් හොයාගන්න බැරුව දගලනව. ආපු වෙලේ ෆියුස් සේරම මාරු කලා. ඒත් හරි නෑ.
  17. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :yes::yes: දවස් ගානක් කම්ප්ලේන් කරල ඔය ගෙන්න ගත්තෙ. ඒගොල්ලන්ටත් ලෙඩේ හොයාගන්න බැරුව ඉන්නෙ. මට කනෙක්ෂන් එක දුන්න දවසෙ ඉදල එන්නෙ ස්පීඩ් එක 2mb විතරයි. 8mb කනෙක්ට වුණත් 5mb කනෙක්ට් වුණත් එන්නෙ 2mb.
  18. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    SLT කේස් ඒකයි මේ ටිකේ වැඩිය හිටියෙ නැත්තෙ. ඊයෙ ඇවිත් හදල ගියා ඒත් තාම වැඩ නෑ හරියට. ඩීසී වෙනව. 25GB එකත් ඉවර වෙන්න ළඟයි :shocked:
  19. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ළිඳ තියෙන්නෙ බහින්න ද? මං හිතුව වතුර ගන්න තියෙන්නෙ කියල :shocked: එහෙනම් ඉතින් බහිමු
  20. Malinga

    2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අපිට ඔය තොටිල්ලවල් වල ඉදල පුරුදු නැහැනෙ :lol::lol:

    No contents