1. AnGeLHuNteR

    බදුල්ලත් ඇවිලෙයි

    මුන්ගෙ මොරාල් එකෙන් පොලිටික්කො ගේම් ගහනව:dull:
  2. AnGeLHuNteR

    බදුල්ලත් ඇවිලෙයි

    එහෙම බේරුනොත් ලොකු දෙයක්:dull:
  3. AnGeLHuNteR

    Dear Buddhist Shame on you

    mewa parata bahela kapa kotagena wisadanna puluwan dewal nemei ban. heen nulen gema denna ona. ape unta barith oya tika:baffled:
  4. AnGeLHuNteR

    අලුත්ගම සිද්දියේ video

    hmm alert eke inna wei
  5. AnGeLHuNteR

    Dear Buddhist Shame on you

    issarath ape unta echchara deyak karanna kondak thibbe na :growl: eka thamai seratama mula :frown:
  6. AnGeLHuNteR

    මර්වින්_ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    මූ ගියානම් ඉවරයි:baffled:
  7. AnGeLHuNteR

    Aluthgama Riots Pictures - Updating

    ආයෙ යුද්ධයක් ආවොත් රට අවුරුදු සියගානක් පස්සට යනව. ආන්ඩුව මේව කරන්නෙ බටහිර රටවල් වල හොඳ හිත දිනාගන්න වෙන්නත් පුලුවන්
  8. AnGeLHuNteR

    Aluthgama Riots Pictures - Updating

    මුස්ලිම් උන් සින්හලුන්ට ගැහුවත් එහෙට නිව්ස් එක යන්නෙ සින්හලුන් මුස්ලිමුන්ට ගැහුව කියන එක, අපේ මේඩියා හැන්ගුවට එහෙ මේඩියා පත්තු කරනව.
  9. AnGeLHuNteR

    Aluthgama Riots Pictures - Updating

    යුරෝපෙ පල්ලිය හැලුව වගෙ:lol:
  10. AnGeLHuNteR

    ජාතිවාදය

    sirawata
  11. AnGeLHuNteR

    Aluthgama Riots Pictures - Updating

    මේ නිව්ස් අරාබියෙ උන්ට හරියට දැනගන්න ලැබුනොත් මලකඳවල් එවන්නෙ.:rolleyes:
  12. AnGeLHuNteR

    Aluthgama Riots Pictures - Updating

    සහතික ඇත්ත. ඒත් මට තියෙන පුදුමෙ මේක පිටිපස්සෙ විපක්ෂෙ වෙනුවට ආන්ඩුව ඉන්න එක ගැන.
  13. AnGeLHuNteR

    Dear Buddhist Shame on you

    ubalata lankawath iraq wage karannada ona. :baffled:
  14. AnGeLHuNteR

    Aluthgama Latest updates

    ඔය වගේ දෙයක් වුනත් මේ වෙලාවෙ ටීවි එකේ දාන්නෙ නැහැ. ඒක හරි. කතාවෙ ඇත්ත නැත්ත බලන්න මේක ඉවරයක් වෙනකන් ඉන්න වෙනව.
  15. AnGeLHuNteR

    Aluthgama Riots Pictures - Updating

    යූ එන් එකේ මුස්ලිම් චන්ද ටිකත් නැතිවෙයි. මේ කේස් එක ඇදුනෙ ජිනීවා කේස් එක පත්තුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි. මට හිතෙන හැටියට කුමන්ත්‍රනයක් වගේ දෙයක් යනව
  16. AnGeLHuNteR

    Aluthgama Riots Pictures - Updating

    ආන්ඩුවට දැන් යුද්ධෙ මාකට් කරල චන්ද දිනන්න බැරි බව තේරිලා ඉන්නෙ. ඒක නිසා මේවගේ දේවල් ඇතිවෙන එක වලක්වන්නෙ නැතුව උඩබලාගෙන ඉන්නෙ ආන්ඩුවට මේකෙන් වාසියක් ගන්න පුලුවන්කම තියෙන හින්දා.
  17. AnGeLHuNteR

    හාමුදුරැ නමක් අපවත් වෙලාද අලුත්ගම සිද්දි

    ඇති තරම් මරාගනිල්ල. කිසි ප්‍රශ්නයක් නැහැ.:):)
  18. AnGeLHuNteR

    Aluthgama Riots Pictures - Updating

    bored without war!

    No contents