budu haamuduruwo sil gaththa naaga raajayata kiwwa eka umba danne ne wage![]()
දන්නේ නැති දෙයක්. කියපන් බලන්න දැනගන්න මටත්

budu haamuduruwo sil gaththa naaga raajayata kiwwa eka umba danne ne wage![]()

යාළුවා;16783655 said:දන්නේ නැති දෙයක්. කියපන් බලන්න දැනගන්න මටත්![]()
මේකත් උබගේ යාළුවෙක් කියපු එකක්නේ, උබ කියපන්කෝ දර්ගා ටවුන් එකේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා, එක එක්කෙනා කියපුව නොදා . . .
මුස්ලිම් අය බෞද්ධ අයට ගහලද ?
බෞද්ධ අය මුස්ලිම් අයට ගහලද ?
මට හිතෙන විදියට සිද්දිය බරපතල කම 20% මිනිස්සුන්ගේ කතාව 80% යි

Dan live at 12 baluwa kisima hamaduru namak marila naha eaka kata kathawak ban apema ballekge. Policien media ekata dan keewe
ලබනසැරේ ඔක්කොම එකතු වෙලා ඊලඟට පත්වෙන නායකයට නියම බලයක් දුන්න නම් ඉවරයි නේද? එතකොට මේ සුළු පක්ශ ඉස්සරහ දෙශපාලකයන්ට දන ගහන්න වෙන්නෙ නෑ නේද? දුකයි ප්රජාතන්ත්රවාදය තුලත් බහුතරයට සුළුතරයෙන් වන අසාධාරණ කම් ගැන. එකමුතු වෙන්න කාලෙ හරි.



යාළුවා;16783616 said:ගැහුවොත් නිකන් ඉන්නෙ නෑ කියන එක හරි. ධර්මය නිසි ලෙස අදහනවනම් නිකන් ඉන්න ඕනෙ.
ඒත් අපි සාමාන්‍ය මිනිස්සු. එහෙම අපේ අතින් වෙන්නෙ නෑ. කොච්චර වැල් බයිලා ගැහුවත් අපිට පොල්ලකින් ගැහුවොත් අඩු ගානේ අපි ගල් කැටෙකින් හරි රිටර්න් එක දෙනවා.
හැබැයි පුතා අපි ඉස්සර වෙන්න ඕනෙ නෑනෙ. අපේ ගම වල ඉන්න උන් අපිට ගහන්න ආවෙ නෑනෙ. අපි අපේ පාඩුවෙ ඉන්න ඕනෙ. කට කැඩිච්ච කතා නොකියා. මුස්ලිම් කොල්ලෙක් ළඟින් යද්දි "මචං කොන කපල කෑවද" කියල අහල ඉවර වෙලා ඌ කණට ගැහුවොත් ආවේගෙට ඊට පස්සෙ කියන්න එපා ගැහුවා මට මුස්ලිම් එකෙක් ඒකයි මමත් ගැහුවෙ කියල.
උඹට කවුරු හරි ප*ය කොටා කිව්වොත් උඹට තරහ යනව වගේ තමා උන්ටත් තරහ යනවා. සරල උදාහරණයක් කිව්වෙ
මම කියන්න හැදුවෙ මෙහෙ කිසිම ප්‍රශ්නයක් නෑ කියන එකයි. අළුත්ගම කෙල ගත්ත කියල අපි මෙහෙ උන් එක්ක කෙලගන්න කිසිම ඕනෙ කමක් නෑ![]()
මේක විතරයි හොයාගන්න තියෙන්නේ....
update-
වල් තම්බි ඊට ඉස්සෙල්ලා දවසේ දර්ගා වලට ඇවිත් පල්ලිවල නැව්තිලා ඉදල.. BBS එකෙන් ඔක දැන්ගෙන...රැස්විම ඉවර වෙලා ගුටිකාපු හමුදුරුවන්ව කට්ටියම ගිහින් දාන්න හදලා තියෙන්නේ..වැඩේ ලික් උන හින්දා ඔක්කොම යන්න එපා කියලා,ටික දෙනෙක් ගිහින් දාලා එන්න කියලා...එත් ඔක්කොම ගිහින් යද්දී තම්බි වැඩේ පටන් අරන්....තම්බි STF එකට වෙඩි තියලා,STF එකෙන් ඉට පස්සෙ තියලා...
හාමුදුරු කෙනෙක් අපවත් වෙලාලු.....
අලුත්ගම ටවුමේ BBS මිටින් එකට ගිය කෙනෙක්ගෙන් ලැබුනු අරාන්චි මාර්ග
RIP අල්ලා....
ayi muslim un share karanwa mariccha ayage pics kiyala burume case walin mariccha ewa![]()

කතාව ඇත්ත මචෝ උන් ගාව තුවක්කු තිබිල තියෙනවා. වැඩේ කියන්නේ කතාව යන්නේ හරියට අපි මුලින් කරා වගේනේ බන්.
"අළුත්ගම කෙල ගත්ත කියල අපි මෙහෙ උන් එක්ක කෙලගන්න කිසිම ඕනෙ කමක් නෑ" : එක මාත් අනුමත කරන්නේ නැ.මොකද හොද මිනිස්සුත් ඉන්නවා ,මන් හිතනවා උබ දර්ගා වල සිකුරාදා දවසක පල්ලි ඉවර වෙලා තම්බි STF කොල්ලන්ගේ වෙපන් උදුරන විඩියෝ එක දකින්න ඇති කියලා....පොඩ්ඩක් හොයලා බලලා හිටපන් දර්ගා වල මුන් කොචචර දරුනුද කියලා.....
2.191. (While at war) kill them wherever you come upon them, and drive them out from where they drove you out (thus recovering your lands from their usurpation). (Though killing is something you feel aversion to,) disorder (rooted in rebellion against God and recognizing no laws) is worse than killing. Do not fight against them in the vicinities of the Sacred Mosque unless they fight against you there; but if they fight against you (there), kill them – such is the recompense of the (rebellious) unbelievers.

අලුත්ගම සිද්දියේ video 06-16-2014 03:13 PM hadisi nithiya yatathe obawa athadanguwata ganimata apata niyoga labi thibenawa.karunakara padinchi lipinaya laba denna
dan mama baya wenna oneda ?![]()

අලුත්ගම සිද්දියේ video 06-16-2014 03:13 PM hadisi nithiya yatathe obawa athadanguwata ganimata apata niyoga labi thibenawa.karunakara padinchi lipinaya laba denna
dan mama baya wenna oneda ?![]()

යාළුවා;16783651 said:මම දර්ගා ටවුන් එකේ නෙමේනේ. උඹත් එහෙම නෙමේනේ.
මම කියපු දේ කියල බලපන්. කව්රු කාට ගැහුවත් අදාළ දේ අදාළ තැන පමණයි.
මම කියපු දේ තේරුම් ගන්න බලපන් බං. අරූ මට ගැහුවද මම අර්රොට ගැහුවද කියල හොය හොය ඉන්නෙ නැතුව
එහෙ මුස්ලිම් උන් ගහගත්තෙ මෙහෙ ඉන්න මුස්ලිම් උන්ගෙන් අහල නෙමේනෙ. "මචන් අපි අරුන්ට ගහන්නද"
එහෙ බෞද්ධයො ගහගත්තෙ අපෙන් අහලද "මචන් අපි අරුන්ට ගහන්නද"
..... එහෙ වෙනයි මෙහෙ වෙනයි
මචන් බණ් අහන්නයි,පිලිපදින්නත් රටක් තියෙන්න ඔනේ...එහෙනම් ලොකුම ජාති වාදියා දුටුගැමුණු රජතුමා... දැන් උබ කියන්නේ දර්ගා වල මුස්ලිම් එවුන් කල වැඩේ හරි කියලද ?
patta patas..!!!!උබ කොහොමද බන් හරියටම කියන්නේ මුස්ලිම් අය එහෙම ඇහුවද නැද්ද කියලා, වෙච්චදේ හරියටම දන්නේ නැතුව කොහොමද බන් කියන්නේ මෙක පොරවෙන් කපන්න පුලුවන්ද ? එහෙම නැත්තන් නියපොත්තෙන් කඩන්න පුළුවන්ද ? කියලා, මට පේන විදියට එක්කේ උබ මුස්ලිම් එහෙම නැත්තන් මුස්ලිම් අය ගැන උබ හරියටම දන්නේ නැහැ, උබලගේ ගෙදර කාට හරි කෙලලා ගිය දාට නියපොත්තෙන් කොනිත්ත කොනිත්ත හිටපන්, එතකොට හරි. මේ රටේ පාලකයෝ බල ලොබීත්වයට එක එකාට මේ රටේ නටන්න දුන්නට කොන්ද පන තියෙන සිංහලයෝ එක බලාගෙන ඉන්නේ නැහැ. අපේ පැරණි රජවරු ජිවිත පරිත්‍යග කරලා අපේ යුද සෙබලු ජීවිත පරිත්‍යාග කරලා මේ රට බේරගත්තේ, සිංහල අපිටයි කියල රටක්, නිජබිමක් මේ ලොකේ වෙන කොහේවත් නැති නිසා බව මම උබට තරයේ මතක් කරන්න කැමතී. මේ ලොකේ මුස්ලිම් රටවල් කීයක් තියෙනවද කියලා උබ දන්නවද ? පොඩ්ඩක් ගන කරලා මටත් ගාන කියපන්. අනික මේ රටේ ප්‍රධාන ජාතිය සහ ප්‍රධාන ආගම මොකක්ද කියලා උබ දන්නවද ? සෞදියට ගිහින් වෙනත් ආගමවත් අදහන්න හරියට නිදහසක් තියෙනවද ? මේ රටේ මෙච්චර නිදහසේ ඉන්න දුන්නම එනවා කරේ නගින්න, රට අයිති කරගන්න, එකක් මතක තියාගත්තොත් හොදයි. මේක සිංහල අපේ රටේ, මේ රටේ ඉන්නවනම් මේ රටේ මහ ජාතියට සහ ආගමට කරදර නොකර ඉන්න දැන ගන්න ඕනේ.