1. AnGeLHuNteR

    එළකිරියේ_මලකඩයා

    එහෙනම් මට-50:rofl:
  2. AnGeLHuNteR

    එළකිරියේ_මලකඩයා

    හීනමානෙ?:dull:
  3. AnGeLHuNteR

    අමතර ආදායමක්

    යූටියුබ් කරපන්
  4. AnGeLHuNteR

    ජවිපෙ_නායකයා_රිය_අනතුරකින්_රෝහලේ

    ඉක්මන් සුවය ලැබේවා!!!
  5. AnGeLHuNteR

    හිස්_ටින්_එක JVP සහෝදරත්වයේ දිනයේදී..

    ජේවීපීයට සම්බන්ධ කලාකරුවො අමරණීයයි:cool:
  6. AnGeLHuNteR

    ලක්ෂයකට_රැකියා

    :rofl::rofl::cool:
  7. AnGeLHuNteR

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    මේ යන විදියට ඒකත් වෙයි:yes:
  8. AnGeLHuNteR

    Xiaomi Mi 3 Smart phone

    huawei lenovo gionee oppo xioami කම්පැනි සේරම සුපිරියි. ලන්කාවට චයිනීස් හොඳ බ්‍රෑන්ඩ් එනව අඩුයි
  9. AnGeLHuNteR

    Xiaomi Mi 3 Smart phone

    ඔව්. ඕක සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ගනින්. අනික උන්ට රෙකෝඩ් කැඩෙන සේල්ස් තියෙනව http://www.techinasia.com/xiaomis-singles-day-flash-sale-shatters-records-as-the-company-sells-over-200000-smartphones-in-under-3-minutes/
  10. AnGeLHuNteR

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    ඔව්.ඒ රටවල්වල සුකන එක වැරැද්දක් නෙමෙයි. මෙහෙ අතින් ඇල්ලුවක් වැරැද්දක්. සුත්ත නලලෙ තියාගෙන ලමයි හදන එක ලන්කාවෙ ස්ටයිල් එක.;)
  11. AnGeLHuNteR

    ලක්ෂයකට_රැකියා

    නැගිටපන් එලිවෙලා:angry:
  12. AnGeLHuNteR

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    රට මොන පැත්තට ගියත් දෙමව්පියන්ට තමන්ගෙ වගකීමෙන් ගැලවෙන්න බැහැ. සමහර දියුනු රටවල්වල නැති දෙයක් නෑ. ඒත් දෙමව්පියො ගානට තමන්ගෙ ලමයි හදාගන්නව. ඒකට අපේ රටේ රට වැරදිපාරක යනකොට දෙමව්පියො ඊටත් වඩා ඉක්මනට වැරදිපාරෙ යනව.
  13. AnGeLHuNteR

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    නැහැ. ලමයි වැරදිකරොත් ඒකට වගකියන්න ඕන දෙමව්පියො. තනි සිද්දියක් විදියට මෙතන එහෙම නොවුනත් සමස්ත සමාජයේ ලමයි විනාශවෙන එකට වගකියන්න ඕන දෙමව්පියො
  14. AnGeLHuNteR

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    ඒක ඇත්ත ලමයි මේ තත්වෙට වැටෙන්න මුලින්ම වගකියන්න ඕන දෙමව්පියො:dull:
  15. AnGeLHuNteR

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    පොඩි වයසවුනාට සුකන්න බැරිකමක් නැහැ. දැන් ඉන්න උදවියගෙ අත්තල මුත්තලා කසාද බැන්ඳෙත් ඔය වයසෙන්. කොහොම හරි මැරුන/මැරුව එක ගැන ප්‍රශ්නයක් තියෙනව.:dull:
  16. AnGeLHuNteR

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    දැනගන්න තියෙන විදියට කොල්ල කෙල්ලව එල්ලල මරලා. කොල්ලගෙ වයස 17යි. මෙතන සමහර ශාන්තුවරු මලසිරුරකට ගෞරව කරන්නවත් දන්නෙ නැහැ.
  17. AnGeLHuNteR

    ජීවිතේ

    ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය අනුගමනය කරපන්

    No contents