රනිල් පිටරටින් ණයට පාන්පිටි ගෙනත් කාපු හැටි අපිට මතකයි. දැන් ඉන්න ආන්ඩුව එච්චර වැටිල නැහැ. ඒත් මිනිස්සුන්ට අමාරුයි. ගෑනු පිටරට යවල සල්ලි කරන්න පුරුදු කලෙත් ප්‍රේමදාස මාමයි, චන්ද්‍රිකා නෝනයි.මේවගේ දේවල් නවත්තන්න ඕන
ඇමෙරිකාව මකුලුවෙක් වගේ ඌට අහුවුනොත් රොඩ්ඩවත් ඉතුරුවෙන්නෙ නැහැ.
චීනෙයි...