:lol::lol:නොරොච්චෝලෙ ගැන රටම දන්නව. රටටම එලිවෙලා තියෙන්නෙ උඹ දන්නෙ නැති එකට මොකද කරන්නෙ? චීනෙ ඔය නොරොච්චෝලෙ හදපු ඉන්ජොන්ට නඩු දාලා නඩුවලින් උන් වැරදිකාරයො වෙලා හිරේ ඉන්නෙ. කවුද මුලින්ම නොරොච්චෝලෙ ප්‍රශ්නෙ ගැන මිනිස්සුන්ට කිව්වෙ? කවුද පුද්ගලික බලාගාර මාෆියාව ගැන එලිකලේ? වෙන කවුරුත් නෙමෙයි චම්පික...