මම ඕක දැක්කා, ඉස්සර නම් මට ඕවට කේන්ති, නමුත් දැන් දන්නවා. මේ ලෝකේ අපි නොදන්නා බලවේග තියෙනවා, ඒවා වලින් සමාජ ආර්ථික දේශපාලන ආගමික කියන ඒවා හසුරනවා, ඒවාට මුණ දෙන්න තරම් ශක්තියක් අපට තියා ජපානේ වගේ දියුණු රටවලට වත් බැ, අපට කොහෙත්ම බැ අපේ බුද්දිය වැඩිනෙ. කාලයට ඉඩ දීල බලාගෙන ඉන්නවා හැර කරන්න දේකුත්...