මන් හිතන්නේ මේක wide range subject එකක් :P
මන් නම් ඕනෑම දෙයක් ගැන perfect විදිහට හිතනවා, මව ආශ්‍රය කරන උන් පවුලේ නෑයෝ ඔක්කොම කියන්නේ මන් හිතන්නේ ඇමරිකාවේ එංගලතේ උන් වගේ කියලා එකයි අපිට වටේ උන්ගේ සමාජේ උන්ගේ රටාව එක්ක බැලුවහම ලොකු වෙනසක් තේරෙන්නේ :lol:
අපේ life style එක wide range ඉතින් කොටු උන...