ඕක තේරුම් ගන්න මොලේ තියෙන්න ඕන බන් එහෙම නැති උන්ට කියලා වැඩක් නැ මොලේ තියෙන උන්ට කියන්න දෙකුත් නැ :lol:
ඕක වෙන්නේ මෙහෙමයි වෙළද පොළ වටිනාකම අනුව අගල් 32TV එකක් රුපියල් 50000 නම්
ජාවාරම කරන උන් කරන්නේ කොහෙන් හරි අගල් 32 ජරාවක් හොයාගන්නවා 20000 ට විතර
එක විකුනනවා වෙලදපොලේ වටිනාකම අනුව එලාබය...