ඕක බොහොම සරල කාරනාවක්. පිරිමි අපි ගෑනුන්ගෙ ලස්සන බැලුවට ගෑනු පිරිමින්ගෙ ලස්සන වැඩිය බලන්නෙ නැහැ. කඩවසම් නම් පෞර්ශයක් තියෙනවනම් ගතිගුන තියෙනවනම් කලුද සුදුද කියන එක කෙල්ලොන්ට වැඩක් නැහැ. සල්ලි තියෙනවනම් කෙල්ලො ඒත් කැමතියි. හැබැයි එක දෙයක් ලස්සන සුදු කෙල්ලොන්ට පිරිමි අපිව වටින්නෙ නැහැ. ඒ ඒ අයට...