1. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    ඔන්න බලල මල්ලෙන් එලියට පැන්නා ඕවා ඔය එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රතිපත්ති. ඕවගෙන් සවන්පෝෂිත ආර්ථිකයක් හදන්න බැහැ. ඒ පක්ෂෙට ස්වයන්පෝශිත ආර්තිකයක් හදන්න උවමනත් නැහැ. කුඹුරු කොටල රටවල් දියුනු කරන්නෙ බැරි මොකද? ආහාර ලෝකෙ වැඩි වෙන ජනගහනයට සාපේක්ෂව වැඩියෙන්ම මාකට් කරන්න පුලුවන් භාණ්ඩෙ. ඇමෙරිකාව කොච්චර...
  2. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    ඒ කාලෙ හැටියට ලන්කාවෙ ආර්තිකෙ ගොඩනගන්න පිටරටින්ම ආයෝජයකයො ගේන්න උවමනා නැහැ.. ලන්කාව හරියට කෘෂිකර්මාන්ත අන්ශෙන් දියුනු කලත් ගොඩයන්න පුලුවන්. දැන් වගේ මහා සන්කීර්න ආර්තියක් නෙමෙයි ඒ කාලෙ තිබුනෙ.
  3. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    දැන් කොහොමවුනත් ඒ කාලෙ ප්‍රායෝගිකයි. එතකොට තිබුනෙ මූලික අවශ්‍යතා විතරයි.. සීයට සීයක්ම ස්ව‍යන්පෝශිත වෙන්න බැරිවුනත් යම් තරමකට හරි ලන්කාවෙ ශක්තිමත් කර්මාන්ත ඇති කරගන්න පුලුවන් වුනානම්. පස්සෙ ආර්තිකේ විවෘත වුනාට වැරැද්දක් නැහැ.
  4. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    නිවැරදි ආර්තික ප්‍රතිපත්ති තිබ්බා. හැබැයි කරන්න දුන්නෙ නෑ ආන්ඩුව වැට්ටුව. ඒක තමයි ඇත්ත.
  5. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    අවුරුදු 4යි මාස ගානෙන් ලන්කාවම වෙනස් කරන්න බැහැ. මිනිස්සු අලුත් ආර්තික ක්‍රමේ පටන්ගත්ත ගමන් වෙනස් කලා. රදල පවුල් කතාවක් තිබ්බෙ නැහැ.
  6. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    සරම ගලවල කලිසම අන්දන්න නෙමෙයි. තොලොන්චි වෙනකම්ම ඉන්න වෙනව. ලන්කාව දියුනු කරන්න ඕනද ඇහුවොත් මොකක්ද දියුනු වෙනව කියල අහයි..:lol: ඒ කාලෙ ජාතික ව්‍යාපාරෙ සර්ව ජන චන්ද බලේ දෙනකොට වඳුරට දැලි පිහි දෙන්න එපා කිව්වෙ නිකන් නෙමෙයි කියල දැන් තමයි තේරෙන්නෙ..:baffled:
  7. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    කුනු බාල්දිවල කෑම හොයන එකට තමයි කැපකිරීම කියන්නෙ..කොටින්ම දුක් විඳින එක. අන්න ඒක තේරුම්ගන්න ඕන. හැබැයි අදටත් මිනිස්සු ඒටික තේරුම් අරගෙන නැහැ..මිනිස්සු ටිකක් කල් කට්ට කෑවනම් මිනිස්සුම ඒකෙන් ගොඩ එන්න ක්‍රම හොයාගන්නව. ඒක තමයි දියුනු ජාතින්ගෙ ලක්ෂනෙ. සන්වර්ධිත රටවල් ඒ තත්වෙට ආපු හැටි හොයල...
  8. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    ලන්කාවෙ වැඩිහිටි පරම්පරාවගෙ මොන හොඳ ගති තිබ්බත් දේශපාලනේදි අන්තිම මෝඩයි. ම්? මෝඩද කපටිද කියල මටත් හිතාගන්න බැහැ. කොහොමහරි ඒ අය ගත්ත දේශපාල වැරදි තීරන නිසා තමයි අද අපිටත් විඳවන්න වෙලා තියෙන්නෙ. අකමැත්තෙන් වුනත් අපිටත් ඒ පව්කාරයො ගොඩටම එකතුවෙන්න වෙලා තියෙනව. මෙන්න මෙතන වෙනස් වෙන්න ඕන. ඒත් අර...
  9. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    කතාකරල දිනුවට රටක් හැටියට හැමෝම පරාදයි. ඒක තමයි ඇත්ත.
  10. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    ඔව්. ලන්කාව හදන්නන කැහැටු සරම් බයියො ටික තොලොන්චි වෙනකම් ඉන්න වෙනව.:rolleyes:
  11. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    ඔන්න උඹගෙ දේශපාලන දැනුමෙ දිග පලල හරියටම මේකෙන් පේනව. ඒ කාලෙ ඉන්නම ඕනද දේශපාලනේ කතාකරන්න. කොහෙන් හිනා වෙන්නද මන්දා. සිද්ධියක් ගැන විවරනය කරන්න ඒ කාලෙ හිටියට මදි ඒ සිදුවීම් අධ්‍යනය කරල තියෙන්න ඕන. කවද ඉපදුන එකෙක් වුනත් අදාල තොරතුරු දත්ත මූලාශ්‍ර අධ්‍යනය කරල වැටහීමක් ඇති කරගත්ත ඒකා තමයි වැඩ්ඩා. ඒ...
  12. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    මූනත් එක්ක තරහවෙලා නහය කපාගන්නව වගේ දේශපාලනේ කුනු තිබ්බ පලියට ඒක එපා කියන එක නෙමෙයි විසඳුම. මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා පරන දේවල් අමතක කරල ආකල්ප හදාගෙන රට හදන්න කෙලින් හිටගන්න ඕන. එහෙම නැතුව ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගෙ කවුරුහරි කරනකන් බලාගෙන හිටියට කවදාවත් මේක වෙන්නෙ නැහැ. මගේ මතය අනුව ප්‍රධාන...
  13. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    70 දශකෙට කලින් ලන්කාවෙ තිබ්බ දේශපාලනේ ආපහු ඕන.:rolleyes:
  14. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    බත් කෑවෙ නැති වුනාට කටු කනවනෙ:rofl:
  15. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    ඔබතුමා තමයි ජේවිපිය ගැන කතාකරන ත්‍රෙඩ් එකට ඇවිත් ඇවිලෙන්නෙ. ඒක නිසා ඔබතුමාම සාක්කි ඉදිරිපත් කරන්න. :rolleyes:
  16. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    එතකොට උඹ කඩේ යන සන්ධානෙ? අත පුටුව වෙලා පුටුව බුලත්කොලේ වුනා.. නායකයො වෙනස් වුනාම විශාල වශයෙන් ප්‍රතිපත්ති වෙනස් වුනා. මහින්ද චින්තනේ නෙමෙයි චන්ද්‍රිකා ලඟ තිබ්බෙ. ජේවිපිය එයාලගෙ ප්‍රතිපත්තිවලට ගමන් කරද්දි වෙනත් පක්ෂ එක්ක ගමන් කරන වෙලාවල් තියෙනව.ඒකෙන් කියන්නෙ අනිත් පක්ෂවල දේවල් ගෙඩිය පිටින් ගත්ත...
  17. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    අනුමාන වැඩක් නැහැ. සාක්කි ඇතුව ඔප්පු කරන්න
  18. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    නායකයා කවුරුවුනත් ජේවිපියෙ ප්‍රතිපත්ති එකයි. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගමන් කරන මාර්ගෙ විතරක් වෙනස්:rolleyes:
  19. AnGeLHuNteR

    88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

    පලයන් යන්න.. ජේවීපිය අවි බිම තියල ප්‍රජාතන්ත්‍රවාදෙට ආපු එකම කොච්චර වෙනසක්ද?:frown:

    No contents