94 ජේවීපිය අපි බිම තියල ප්‍රජතන්ත්‍රවාදෙ වැලඳගත්ත පක්ෂයක්! එල්ටීටීඊ දේශපාලන අන්ශෙ හිටපු අය මෙහෙයවන දෙමල සන්ධානෙට පාර්ලිමේන්තුවෙ ඉන්න පුලුවන්නම්. කරුන පිල්ලෙයාන් ආන්ඩුව ඇතුලෙ ඉන්නකොට. දහස් ගනන් මරපු යූඇන්පීය බලේට ආවනම් ඇයි හැමෝම ජේවීපියට විතරක් ගහන්නෙ?:dull:
ජේවීපිය කරපු විප්ලව වලට බයේ තමයි...