1. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    මගේ එකක් දැම්ම දවසට අර ඇමසියා එයි නැට්ට ෆුකේ ගහං දුවගෙන.... ඕන්න බලපං කෝ බොරු ද කියලා:lol:
  2. dath kimbula

    ගල්_ගසා_මරයි

    මම හිතුවේ අපේ අර ගසා ව කියලා.... ඌත් ගල් කාසයා තමා........
  3. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අම්මපා සොමෙත් ලේසි පැණි හැලිල්ලක් නෙවෙයි හලල තියෙන්නේ..... ගෑණි දැන ගත්තොත් වළං ගැට්ට කරේ හිටින්න ගහන්නේ ඔය බකංබුරුස්සට......:nerd:
  4. dath kimbula

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    තෝ කතාව දැම්ම දවසෙම මම පීඑම් එකක් ගහල ඇහුව දෙයක්...... අර කිවව වගේ ක්‍රම තියනවා.....දැනට එච්චරයි!
  5. dath kimbula

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    එහෙම එකෙක්ට ගේම දීල දැන් පන්නනව බං අපේ උන් පිටිපස්සේ......:(
  6. dath kimbula

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අම්මේ ලොකු දෙයක්.... මාව කාල නෑ හොද වෙලාවට......
  7. dath kimbula

    EK Married Club-14

  8. dath kimbula

    ලෝක නායකයෝ මෙහෙ එන්න පොරකනවා..” – කිරිඇල්ල

    ෆුකෙනුත් හිනා....... යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන්....
  9. dath kimbula

    EK Married Club-14

    යුරා ගේ බස් එක හැප්පිලා ලු!!! http://www.elakiri.com/forum/showthread.php?t=1670432
  10. dath kimbula

    Urajdrlk ge bus eka happila

    කාර් එකක් කොහෙද බොලං.... මාළඹේ නම් කැබ් එකක් තිබ්බේ... පපඩම වෙලා තිබ්බේ.........:(
  11. dath kimbula

    Ridila balm ගෑවා.

    අෆොයි දැන් අරූ මේක දැක්කොත් මාව අමුවෙන් ම කනවා........
  12. dath kimbula

    EK Married Club-14

    කර අඹපු බුවාලට/බුවීලට එහෙම තමා......අපේ සළකුණ ලැජ්ජාවක්......:frown: ඒකනේහ් දැන් ජාතික ගීය දෙමළෙනුත් කියන්නේ.......
  13. dath kimbula

    EK Married Club-14

    මට හිතා ගත්තැකි උම හාවා වෙන වෙලා ව...... පේරාදෙණි සාහිත්‍ය වංශයේ මෙන්න මෙහෙම අනුභූතියක් තියනවා. ඔබෙ හාවා මගේ තණ පදුරේ තණ කෑව-අනේ මට කිචි නේ.............. (මුල් ගීතය පෙම් කැකුළ පි පී එන විට මහදේ) මුල ඉදන් කියන්න ට නොහැකිය. ගිතය 18+ නොව 21+ එකකි!!!
  14. dath kimbula

    EK Married Club-14

    ඒ උඹ..... අනික ඒකේ අදහස සිංහයෙක් සේ සිය සුතඹුවන් රකිනව කියන එක...... ස්ලෝගන් එකට අරක තේරුවේ මේකේ සමාරම්භකයාට කරන ගෞරවයක් විදියට....... ආයෙත් අහලා.... අර GGB හොට්ටන්ට දිරවන්නේ නෑ සිංහ ස්‍යෙයාවෙන් හිදීම මට පේනනේ.....
  15. dath kimbula

    EK Married Club-14

    ඕ යේහ්.......:D:D:yes::cool: මේ කියැවෙන්නේ තොප ගේ ඛේදවාචකය ද සකිය......?????:(:( මේ තවත් පරාජය වු අනාථ ආනන්දියෙක් ද???:eek::eek:
  16. dath kimbula

    EK Married Club-14

    මම ඉන්නවා......:D මේහ්..තොපි ගමේහ් අනාතයො රැළ අංකල් ගේ අෂ්මිට මුකුත් කියන්නේ නැ හරිය...:growl::growl::growl: (අර අර අරූ)ඔව් ඔව් ඌ තමා) වගේ මම මගේ අෂ්මි කියන්නේ නෑ හරිය. එහෙම වුනොත් මෙතන මිනීමැරුමක් වෙන බව දන්නවා):nerd:
  17. dath kimbula

    EK Married Club-14

    යෝජනා ලබා දියව් හුයන්නනි!!!:cool:
  18. dath kimbula

    EK Married Club-14

    ඒ තිත්තයට නේහ්...... කෙනෙරකට වාරයක් තියනව කියල කොහේවත් දැක්වෙලා නෑ මැඩම්!!!
  19. dath kimbula

    EK Married Club-14

    මාගේ හිතවත් කුකුළනි, බිත්තර දැමූ කිකිළියණි සහ බිත්තර ලෑමට සිටින කිකිළියණි! එළකිරි විවාහක සමාජය වෙනුවෙන් සන්නම් රූපයක් (ලෝගෝ එකක්) නිර්මාණය කිරීමේ අදහස මා තුල පහල වූයේ අද ඊයේ නොවේ. නමුත් මෙහි මාගේ අවසන් පොදු කටයුත්ත ලෙස ම විසින් එය නිරමාණය කරන ලද අතර, එය ගුණ දොස් දැක්වීමට සදහා මෙහි බහා ලමි.
  20. dath kimbula

    EK Married Club-14

    එතකොට උඹ අර කොට්ටම්බා ගහ පල්ලෙ ඉදන් කලිසම හද හදා ආවේ අහවල් එකක් කොරල ද? ඇත්ත කියපිය...මං බලාන උන්නේ පස්සේ එතනින් එළියට ආවේ ගමයයි, නලීනයයි.......

    No contents