1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අපි හොද මල්ලිලා නෙමෙයි..අපි බොහොම දරුණුයි...:yes:
  2. ජන්තු අයියා

    Natasha Perera ta kane paharak

    එක එක අයගේ සිතුම් පැතුම් වෙනස් නේ..සල්ලි එයාලගේ..එයාල කැමති විදියකට කර ගත්තු දෙන්...
  3. ජන්තු අයියා

    රියල් ගැන්ග්ස්ටර්ස්ලව දැකල තියනවද ?

    අයිස්‌ මංජු කියලා එකෙකුත් හිටියා නේද?
  4. ජන්තු අයියා

    පනපිටින් ගිනි තියල

    මිනිස්සු මොන හිතින් ද බං මෙහෙම කරන්නේ හතුරෙක්ට උනත්...මටනම් බලං ඉන්නකොට පිස්සුයි වගේ...මුස්ලිම් රටක් ද මේක?
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මගේ VTR එකෙත් එහෙමයි තියෙන්නේ...හෙඩ් ලයිට් එක්ක ඉස්සරහ සිග්නල් දෙක විතරක් පත්තු වෙලාම තියෙනවා..ඊට අමතරව hazard light ස්විච් එකක් තියෙනවා...මාත් දැකලා තියෙනවා දැන් පොඩි පොඩි බයික් කටුත් ඕක හැටි කරන් හරි ගැම්මෙන් පදිනවා...:lol::lol:
  6. ජන්තු අයියා

    මාර්ග_නීති කඩ කළොත් ඔබටත් මෙවැනි දැන්වීම&#3482

    මේ පේජ් එක කරන කෙනා හරි විදියට පාරේ වාහන අරන් යනවද කියලා මුලින්ම හොයන්න ඕනේ...:rolleyes::rolleyes:
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බන්දුල සෑර් ගේ හෙළ බසින් කුණුහරප පන්තියට යන්න ආසයි බං..උබලත් එනවද?:lol::lol:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕක පැදපන්.......
  9. ජන්තු අයියා

    ප*යා_තේරුම_බන්දුල_සර්ගෙන්

    දැන් අලුත්ම ත්රෙන්ඩ් එක හෙළුවෙන් වනන එක...මම දැක්කා ඊයේ අල්ලපු ගෙදර පේර ගහේ ගෙඩි තියෙනවා පැහිලා..අද හවසට ඇන්ටිගේ දුවට ඒ ගැන හෙළුවෙන් දැනුම් දෙන්න ඕනේ බන්දුල සර් ගේ වචන ටික ආදේශ කරලා..දෙන්නම් නංගිට ඇට්ටි හැලෙන්න හෙළුවෙන් අද මම..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අන්න ඒ හින්දා තමයි මම කවදාවත් ඉන්දියන් බ්‍රෑන්ඩ්නිව් බයික් ගන්නේ නැත්තේ..ගෙවන ගානට වටින්නෙම නෑ...ලංකාවේ ටැක්ස් එක තමයි ඔය ලොකු ලොකු ගණන් වලට හේතුව...අවුරුද්දක් දෙකක් පැදපු හොද තත්වේ එකක් ගත්තම ගණන් බැහැලා...මුල් එකා කුණ හොදට කාලා ...:lol:
  11. ජන්තු අයියා

    පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

    ඌ ටුක් ටුක් කාරයෙක් නෙමෙයි ලු..ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන පොරක් කියලා මට ආරංචි උනා..ඌ මැ ඇවිත් බාර උනලුනේ...
  12. ජන්තු අයියා

    ප*යා_තේරුම_බන්දුල_සර්ගෙන්

    හිනා කාලා මැරෙනවා යකෝ...:lol::lol::lol::lol:
  13. ජන්තු අයියා

    පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

    හොදම දේ කහ ඉරේ පනිනකොට වාහන එන පැත්ත හොදට බලාගෙන පනින්න ඕනේ.තමන් ගේ ආරක්ෂාවට හොදයි ඒක.මටත් කහ ඉරේ අත්දැකීම් අම්බාකන තියෙනවා...කියන්න ලැජ්ජයි ඕයි මේ ලංකාවේ සමර එවුන් කහ ඉරේ පාර පනින්න දන්නෙම නෑ...අර රොබෝලා වගේ එනවා පාර දිගේ..එක පාරට පනිනවා මුකුත් බලන්නේ නැතුව..
  14. ජන්තු අයියා

    පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

    මටත් මල පැන්නා බං පොර කතා කරපු විදියට...
  15. ජන්තු අයියා

    පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

    එක පාරක් රාජගිරියේදී බස් එකකිං අංකල් කෙනෙක් බැස්සා පාර මැදදි...ආයේ මොනවා කියනවද අංකල් කෙලින්ම මගේ බයික් එකේ...ටැංකියේ කකුල් උඩ ගිහින් පතබෑඋනේ...දෙන්නත් එක්කම බිම..ඌ මගෙන් අහනවා කොහෙද ඕයි යන්නේ කියලා..නකියට මම කිව්වා තමුසේ කොහෙද ඕයි පාර මැද තියෙන බස් එකක් පනින්නේ කියලා...මිනිස්සුත් බැන්නා පොරට...
  16. ජන්තු අයියා

    පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

    අම්මට සිරි..යකෝ දැනුයි දැක්කේ හරියට...මම හැමදාම යන එන තැන ඕක..කමල් අයියගේ කම්පියුටර් කඩේ කැමරා වලට අහුවෙලා තියෙන්නේ...ත්‍රිවිල් කාරයා වේවැල්දූව පාරට හරවලා පැනලා යන්නේ...අපරාදේ හරි හමන් එකෙක් හිටියා නම් ඒ වෙලාවේම ඌ පස්සේ පන්නලා අල්ලාගෙන නෙලන්න තිබ්බා හොදට... සක්කිලි හැත්ත පාරක හරි විදියට වාහනයක්...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    යකෝ යකඩ පට්ටම ගහලා ප්ලාස්ටික් ටිකක් පුම්බලා තියලා ගෙදර තියන් 50 000 ට ඕකක් හදා ගන්න පුළුවන්..:lol::lol:..ලක්ෂ 3 පැනලා....පිස්සු නැත්තන් හොදයි ..
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඊයා.............:confused::confused:

    No contents