ඊයේ උදෙන්ම බයික් එක ගෙදර තියාගෙන මස් කළා සින්හළු.....;)වයර් හනස් වල ටේප් එහෙම පොඩ්ඩක් එහෙං මෙහෙන් ගැලවිලා තිබ්බ නිසා දුන්නා වැඩේ...
ඔක්කොම කරලා ප්ලග් දෙක ගලවන්න හිතුවා..එකක් ගැලෙව්වා සුද්ද කළා හයි කළා..අනිත් එක ගලවන්න ප්ලග්බොක්ස් එක දාලා ඇල්ලුවා විතරයි ,කඩලා ආවා කියහන්කෝ ප්ලග් එක...බාගයක් අතේ...